(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම කප්පරතොටදී මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී අද (15) උදෑසන සිදු වු අනතුරකින් මෝටර් රථයෙහි ගමන් කළ තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
රත්මලානේ පදිංචිව සිටි නවෝදබණ්ඩාර මීගල්ල (29) හා ගල්කිස්සේ පදිංචිව සිටි ධනුෂ්ක තව්සාල්සල්ගාදු (29) නැමැතිමිතුරන් දෙදෙනකු මෙසේ ගොස් තිබේ.
ඔවුන් කොළඹසිට මාතර දෙසට යන අතරතුරදී මාතර දෙස සිට ගාල්ලට වැලි ප්‍රවාහනයකරමින් තිබුටිපර් රථයකහැපී මෙම අනතුර සිදුවී ඇත.
ටිපර් රථයේ රියදුරු පොලීසිය සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිපර් රථ හින්ද පහු ගිය කාලේ ගොඩක් අනතුරු සිද්ධ උනා. මම හිතන විදියටනම් ටිපර් රථ රාත්‍රී කාලයට විතරක් ධාවනය කරන්න පුළුවන් වෙන්න නීතියක් ගෙන එන්න කාලේ හරි වගේ