(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයට අද ( 30 ) පවුල් 15 ක පුද්ගලයින් 67 දෙනෙකු එක්වි සිටි බව යුද හමුදාව පවසයි.
සහිරා ජාතික පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ 29 දින සවස වන විට පවුල් 12 ක සාමාජීකයින් 57 දෙනෙකු එක්වි තිබු බව කියයි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යුධ හමුදාව සියලුම පහසුකම් ලබා දිමට කටයුතු කරමින් සිටි එසේම ආරක්ෂාව ද යුධ හමුදාව යටතේ සිදුවන බව කියයි.
මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත පැමිනෙන පිරිස දින 14 ක කාලය යන තුරු භාහිර කිසිදු පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වාගෙන යා නොහැකි බවත් එය අධික්ෂණය කිරිමට සිසිටිවි කැමරා සවිකිරිමටද යුධ හමුදාව කටයුතු කරමින් තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයට තවත් පිරිසක් රැගෙන එයි