(මනෝප්‍රිය ගුණසේකර )
තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 19 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ, නලීන් පෙරේරා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී එම කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විනිශ්ෂ්‍යකාරවරු කීයක් මේ නඩුව විභාගයෙන් වළකීවිද?