
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ආරම්භ විය.
ඡන්ද විමසීම කාර්යයක්ෂම කිරීම සඳහා ඡන්ද පෙට්ටි දෙකක් සභාගර්භයේ තබන ලෙස කතානායකවරයා දැනුම් දුන්නේය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමු ඡන්දය ප්‍රකාශය කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.