IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ගොටුකොළ රිෆායි’ රිමාන්ඩ්

(බිමල්  ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අටලුගම දී පොලිසියේ නිලධාරීන්  කිහිප දෙනෙකුට පහර දී පළා ගොස් සැඟවී සිටියදී බණ්ඩාරවෙළ දී අත්අඩංගුවට ගත්  මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන "ගොටුකොළ රිෆායි" නැමැත්තා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු   මෙම මස  24 වැනිදා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන  මහතා නියෝග කළේය.                           

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වූයේ බණ්ඩාරගම අටලුගම මාරාව පදිංචි  අබ්දුල් හරිෆ් මොහොමඩ් රිෆා‍‍‍‍‍‍‍යි  " ගොටුකොළ  රිෆායි " ( 50 ) හැවිරිදි පුද්ගලයෙකි.                     

පසුගිය 9 වැනි දින බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පොලිසියේ නිලධාරීන්ට සැකකරුගේ නිවසේ ගංජා  තිබෙන බවට ලද තොරතුරක් අනුව  නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන අත් මාංචු  දමා රැගෙන ඒමට සූදානම් වීමේ දී සැකකරුගේ  බිරිඳ හා සමීප ඥාතීන් පොලිස් නිලධාරීන්ට පහර දීමත් සමඟම සැකකරු අත් මාංචු පිටින්  පළා ගොස් තිබිණි.

 



අදහස් (9)

‘ගොටුකොළ රිෆායි’ රිමාන්ඩ්

Bamunuarachchi Friday, 18 September 2020 12:32 PM

සිංහලයිනි, කෝටි ගණන් දුන්නත් අපේ සිංහල දරුවන්ගේ අනාගතය මින්පසු කිසිම කිසිම සිංහල ගමක් මුස්ලිම්කරණයට ලක්වෙන්න දෙන්න එපා. අපට ළංවෙන්නේ බොහොම සුහදව..

:       421       682

BamunuarachchiSaturday, 19 September 2020 03:38 AM

සිංහල දරුවන්ගේ අනාගතය බිලිදෙන්න එපා.

:       93       433

BamunuarachchiSaturday, 19 September 2020 03:41 AM

ඩිස්ලයික් දාලා තියෙන්නේ තමන් සිංහල යැයි සිතා සිටින අරාජිතයන්...

:       97       138

AsankaSaturday, 19 September 2020 07:02 AM

සිංහල දරුවන් විනාශ වෙන්නේ මේ මත්ද්‍රව්‍ය ආනයනය කරන්න ඉඩකඩ සහ ආරක්ෂාව දෙන සිංහල දේශපාලුවන් අතින්...

:       2       73

Rata Perata Saturday, 19 September 2020 07:32 AM

බොහොමයක් දෙනා ගමේ මුස්ලිම් මිනිහට බැණ බැණ, මුස්ලිම් කුඩු බිස්නස්කාරයොත් එක්ක එකට ඉන්න දේශපාලකයන්ට වඳිනවා.

:       75       109

BamunuarachchiSaturday, 19 September 2020 10:50 AM

ඔය කියන්නේ අර තුවා නොමිලේ දෙන්න හදපු හාදයා ගැන වෙන්න ඇති. එයානේ සෙට් එකම ලංකරගෙන ඉන්නේ.

:       105       24

thamara Saturday, 19 September 2020 10:49 AM

අනේ මන්දා කමෙන්ට් බලපුවාම මේකටත් දේශපාලනේ ගාවාගෙන... මේක දේශපාලන ගැටලුවක් නොවේ.

:       79       2

BamunuarachchiSunday, 20 September 2020 08:02 AM

මේ මිනිස්සු මෙතරම් හයිපාට් පෙන්වන්නේ යහපාලකයින් මොවුන්ට සැලකූ විදේශ සැලකිලි නිසයි. ඒ නිසයි එතැනදී මේ සිද්ධියට දේශපාලනය ගෑවෙන්නේ.

:       0       0

Rata Perata Sunday, 20 September 2020 07:18 AM

ලපයි, සිපයි අල්ලනවා. කුඩු ගේන ලොක්කෝ දේශපාලකයොත් එක්ක යහතින් ඉන්නවා. මේවා බයියන්ට තේරෙන්නේ කවදාහරි එයාලගේ ළමයි කුඩු ගහන්න පටන් ගත්තු දවසට තමයි. එතකම් අපි ඔක්කොම වශී වෙලා ඉමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site