IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපේක්ෂකයෝ 35 ක් නාම යෝජනා බාර දෙති

මෙවර ජනාධිපතිවරණය (2019) සඳහා අපේක්ෂකයින් 35  දෙනෙකු  අද (10) නාම යෝජනා බාර දී  ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවණය වෙනුවෙන් අපේක්ෂකයින් 41 දෙනකු  ඇප තැන්පත් කර  තිබිණි.



අදහස් (1)

අපේක්ෂකයෝ 35 ක් නාම යෝජනා බාර දෙති

PARASARA Monday, 07 October 2019 07:13 AM

නාමයෝජනා භාර ගැනීමේ ඉතා වෙහෙසකර කාර්ය භාරය ඉතා විශිෂ්ඨ ලෙස කාල කළමනාකරණය අකුරට ඉටු සිදු කිරීම වෙනුවෙන් අපේ මහින්ද දේශප්‍රිය ගරු මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු අනෙකුත් කාර්ය මණ්ඩලයට ද ප්‍රශංසාව පළකරන අතරම ඉදිරි මෙහෙයුම් කටයුතු ද ඉතාමත් සාර්ථකව නිමා කිරීමට ශක්තිය, ධෛර්යය සහ අධිෂ්ඨානය නොඅඩුව ලැබේවා!!!.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site