(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන( 6) බදාදා සම්මත කරගැනීමට නියමිතය.
මේ පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
අත්‍යවශ්‍ය මහජන සේවා කාර්යක්ෂමතාවයෙන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd