IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මව්බිමට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ ගුවන් යානයක් අද (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් පිරිස නවසීලන්තයේ වෙලිංටන් නුවර සිට සිංගප්පූරුව වෙත පැමිණ  එතැන් සිට මෙම සිල්ක් එයා ගුවන් සේවයේ එම්.අයි.- 430 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 7.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් තොටුපළ ප්‍රකාශකයෙකු පැවසීය.

 



අදහස් (2)

නවසීලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මව්බිමට

Perera Thursday, 25 June 2020 07:04 PM

මේ අය කබලෙන් ලිපට විහින් පැනලා වගේ...

:       14       0

Senaka Thursday, 25 June 2020 09:14 PM

කවුද අප්පා නවසීලන්තයේ ඉඳන් මේ රටට එන්නේ...?

:       14       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site