(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන්ගේ හෝ කිසිදු වෘත්තිකයකුගේ හෝ ආදායම් බදු ප්‍රතිශතය අඩුකිරීමට තීරණයක් ගෙන නැතැයිද එවැන්නක් කිසිසේත් කළ නොහැකි බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.
දේශීය අදායම් පනතට අනුව මෙතෙක් අයකරන බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදු නොකරන බවද ඇමැතිවරයා කීවේය.
සෞඛ්‍ය ඇමැතිවරයා සහ විශේඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ ඉකුත් සිකුරාදා (3) වැනිදා පැවැති සාකච්ඡාවකදී අදායම් බදු ප්‍රතිශතය වෙනස් කිරීමක් ගැන තීන්දුවක් නොගත් බවද මංගල සමරවීර මහතා පැවැසීය.
වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය.
2025 නොවැම්බර් මස 04
398
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2176
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1652
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෛද්‍යවරුන්ගේ බදු අඩුකරන තීරණයක් නෑ - මුදල් ඇමැති
senaka Monday, 06 August 2018 06:19 PM
මේ දේවල් කරන්නට පෙර සියලු, වෛද්‍යවරුන්ගේ සියලු චැනල් සේවාවන් සඳහා රෝගීන් වෙත රිසිට් පත් නිකුත් කිරීම අනිවාර්ය කරන්න.
lal Tuesday, 07 August 2018 01:30 AM
"වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවද ඇමැතිවරයා කීය." මේකද සමානාත්මතාවය කියන්නෙ. තනිකරම අනික් බදු ගෙවන්නන්ගේ මානව හිමිකම් කඩවෙන දෙයක්.
Raveendra Tuesday, 07 August 2018 02:03 AM
මොකා නිවැරදි ද ??? මොකා වැරදිද ???
PerakumTuesday, 07 August 2018 08:42 AM
හැම එකාම වැරදියි. අපිත් වැරදියි. දැන් ඉතින් මොනවා කරන්නද? ඊළඟ ඡන්දෙදිවත් බලමු.
Saththaya Tuesday, 07 August 2018 02:51 AM
ඉස්සෙල්ලා රජයේ රෝහල් වල දුප්පත් ලෙඩුන්ට හරියට ප්‍රතිකාර කරන එක අනිවාර්ය කරන්න. පිටින් පරීක්ෂණ ගෙනෙන්නේ නැතුව රෝහලේ උපකරණ ක්‍රියා කරන වැඩපිලිවලකට යන්න කියන්න . රෝහල් වලට පිටින් තියෙන පරීක්ෂණාගාර රෝහලේ දොස්තරවරුන්ගේ. ඒ නිසා බදු ගසන්නම ඕන.
ranga Tuesday, 07 August 2018 02:53 AM
මාරු ආණ්ඩුවක් පචෝ මේක, හැමදාම විහිළුවක් නම් ෂුවර් තමා...........
Nana Tuesday, 07 August 2018 04:46 AM
අපි බෙහෙත් නැතුව මැරුණත්, මේ කියන කියන දේට යටවෙන්න එපා.