IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


“නොරෝච්චෝල‘ පළමු - තුන්වන ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මකයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ අක්‍රියව තිබු ජනන යන්ත්‍ර තුන අතරින් පළමු හා තුන්වන ජනන යන්ත්‍ර නැවතත් නිසි ලෙස තම විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බව විදුලි බල මණ්ඩල ඉහල නිළධාරීයකු විමසිමේදි  අද(16 ) පැවසිය.

පසුගිය 9 දින ජාතික පද්ධතියෙ ඇතිවු තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමග විදුලිය කැපිමකට යාමට පවා සිදුව තිබුණි.

ජාතික පද්ධතියෙ ඇතිවු තාක්ෂණික ගැටළුවකට මෙලෙස ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර අක්‍රිය වු පලමු අවස්ථාව මෙය බව විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසති.

කෙසේ වෙතත් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් කඩිනමින් ක්‍රියාත්මක වි නැවති ගිය ජනන යන්ත්‍ර අතරින් තුන්වන ජනන යන්ත්‍රය හා පලමු ජනන යන්ත්‍ර 15 දින දහවල් වන විටි යථා තත්වයට පත් කර ජාතික පද්ධතියට විදුලිය එක් කිරීමට කටයුතු කර තිබුනී.

කෙසේ වෙතත් මේ වන විටත් නැවති ඇති දෙවන ජනන යන්ත්‍රය යලි පන ගැන්විමට ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවන් හා අනිකුත් කාර්ය මංඩලය කටයුතු කරමින් ඇති බව කියයි.



අදහස් (1)

“නොරෝච්චෝල‘ පළමු - තුන්වන ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මකයි

ASELA Sunday, 16 February 2025 09:56 AM

කරුණාකර පැරණි ජනක යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කරන්න, මන්ද මෙය දීර්ඝකාලීන ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 691 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site