(සුජිත් හේවාජුලිගේ)
නව ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සූදානම් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
ආණ්ඩුවක් හැදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ කැමැත්ත පසෙකලා තනි මන්ත්‍රී ධුරයක් ඇති පක්ෂයකට ඒ අවස්ථාව ලබාදීම නිසා නව ආණ්ඩුවේ ඇමති ධුර බාර නොගැනීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ හැබැයි සිංහලෙන් කියවලා ඉංග්‍රීසි අත්සන කොච්චර ගහලා තියෙනවාද?
ඒ වුණාට අපෙනුත් නෑ කියන අතේ කට්ටියගෙන් ස්වාධීන වුණාය කියන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, අනුර යාපා, ලසන්ත අලගියවන්න වගේ අයගේ නම් දැන් හැමතැනම ඇහෙන්න පටන් අරගෙන ඔන්න. "රනිල් තමා දවසකටවත් මිනිහා" කියලා කියන්න වෙයිද මන්දා...!
ඔයාලට දෙන්නෙත් නෑ නොවැ...!
ඇමැතිකම් කරන්නයි තාමත් හිතන්නේ...