IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘‘උකුවෙල සණස සොබා දහම් ගොවිපළ බේරා ගනිව්‘‘

 

(මහේෂ් කිර්තිරත්න)

උකුවෙල සණස බැංකුවේ පසුගිය පාලන කාලය ගෙන තිබු තිරණ නිසා බැංකුවට සිදුව ඇති පාඩු හේතුවෙන් ඔවුන්ට එරෙහිව වහා නිතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා වත්මන් සභාපති හිමාලි හේරත් මහත්මිය ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය සමාජික සමාජිකාවෝ පිරිසක් අද දහවල් උකුවෙල සණස සොබා දහම් ගොවිපළ ඉදිරිපිටදි සාමකාමි විරෝධතාවක නිරත වූහ.

සභාපති හිමාලි හේරත් මහත්මිය එහිදි කියා සිටියේ පසුගිය පාලන කාලයේ බැංකුව සතු ගොවිපොල  ඇපයට තබා වෙනත් බැංකුවකින් ගත් රුපියල් කෝටි පහක  ණයක් ගෙන එය ගෙවිම් පැහැර හැරිම නිසා දැන් රුපියල් කෝටි 11ක් ගෙවිමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් ඉඩම වෙන්දේසි කිරිමට කටයුතු කර ඇතැයි ද පැවති විරෝධතා හමුවේ වෙන්දේසිය තාවකාලිකව නතර කර ගැනිමට හැකිවු බවද ඇය පැවසුවාය.

 



අදහස් (0)

‘‘උකුවෙල සණස සොබා දහම් ගොවිපළ බේරා ගනිව්‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31085 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13226 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 39 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 878 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site