IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘මහ බැංකුවට කාය වර්ධන උපදේශකයෙක් බඳවා ගැනීම නවත්වයි‘

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26) උපදෙස් දුන්නේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කාය කායවර්ධන උපදේශකවරයෙක් බඳවාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලුම් පත් කැඳවීම් කර තිබිණ.

ජනතාව මෙතරම් පීඩා විඳින අවස්ථාවක ශ්‍රී  ලංකා මහ බැංකුව සඳහා  කායවර්ධන උපදේශකවරයෙක් පත්කර ගැනීම කිසි ලෙසකින් වත් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල ඇතුළත් වේ.

 



අදහස් (10)

‘මහ බැංකුවට කාය වර්ධන උපදේශකයෙක් බඳවා ගැනීම නවත්වයි‘

අසංග Thursday, 26 May 2022 02:35 PM

අපේ සල්ලිවලින් මේ අය කායවර්ධනයත් කරන්නද? මෙයාලාට තියන සැප...

:       3       35

AB Thursday, 26 May 2022 02:55 PM

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතරකර ගෝලීය වශයෙන් සිදුවන දේශපාලන සහ ආර්ථික වෙනස් වීම ලංකාවට බලපානු ලබන්නේ කෙසේද සහ විසඳුම් පිළිබඳව සොයාබැලීමට දත්ත විශ්ලේෂණ කණ්ඩායමක් පත්කර ගැනීම මේ අවස්ථාවේ සුදුසු වේ.

:       6       25

චන්දන Thursday, 26 May 2022 03:01 PM

ඇඟේ හයිය ගන්න වෙන්නැති... මෙහෙමත් ආයතනයක්..? තව මොනවා වගේ් නාස්තිකාර වැඩ මෙතැනදී වෙනවද දන්නේ නැහැ...

:       0       34

ගාමා කරුබයෛයා. Thursday, 26 May 2022 03:06 PM

අගමැතිතුමා, ICTA එක වහලා දාන්න. මිලියන 35ක් විතර මාසෙකට ඉතිරි කරගන්න පුළුවන්...!

:       2       27

Shiromi Thursday, 26 May 2022 07:55 PM

ඔව්, කරුණාකර මහජන ධනය අනවශ්‍ය දේවල්වලට වියදම් කරන එක නවත්තන්න.

:       0       14

gagana Friday, 27 May 2022 10:46 AM

මේකේ වැඩකරන සෙට් එක දැක්කාම කායවර්ධන නෙමෙයි, කොළ කැඳ කෝප්පයක් උදේට උදේට නොමිලේවත් දෙන්න...

:       0       4

Sunil Friday, 27 May 2022 11:33 AM

මේ කාලේ මොන කායවර්ධනද? අපේ නම් දැන් ඇටකටුත් පැදිලා..

:       0       2

Sriyani Kumararasinghe Friday, 27 May 2022 01:21 PM

මොලේ වර්ධන ශිල්පියකු තමයි අවශ්‍ය..!

:       0       4

sampath Saturday, 28 May 2022 03:26 PM

පහුගිය කාලේ මීට වඩා සේවයක් ලේ බැංකුවෙන් වෙලා තියෙනවා.

:       0       2

Bamunuarachchi Sunday, 29 May 2022 10:52 AM

කායවර්ධන කර ගන්නත් උපදේශකයෝ? ඒ මොන මගුලකටද? අනික් වැඩවලටත් උපදේශකයෝ හොයනවද? ටිකක් කාලා ගොඩක් පයින් යන්නකෝ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site