(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ද බූස්ටර් එන්නත ලබාගත යුතු බව ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යා ආයතනයේ සභාපති, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර පැවසීය.
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සැලකිය යුතු පිරිසකට ආසාදනය වීමේ අවදානමක් පවතින බැවින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙස ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
සියළු පුද්ගලයින් සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කිරීම ඉතා වැදගත් බවද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි එකෙක් ගෙනල්ලා මාධ්‍ය සංදර්ශන දාලා මේ හැමෝම කරන්නේ අනුන්ගේ වැක්සින් විකුණන එක.කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර බෙහෙත් ජාවාරමක්