
(සුමිත් පොතුපිටිය )
පානදුර පින්වත්ත සහ අවට ප්‍රදේශවල ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ පෙම් යුවළක් රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් මත්කුඩු සහ යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක් සමඟ අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පිංවල සහ කලුතර ප්‍රදේශයේ පදිංචි 21 සහ 20 හැවිරිදි පෙම් යුවළක් බව පොලිසිය කීය.
පොලිස් විශේෂ කාර්යාංශය සහ පොලිස් කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා වැටලීම කර හෙරෝයින් මත්ද්‍රව්‍ය , ජාවාරම සදහා යොදාගත් යතුරුපැදිය සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd