IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව ලබා දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් රැගෙන එන්නේ මෙම ක්‍රීඩකයන් නිසා ඒ හේතුවෙන් ක්‍රීඩකයන් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් ක්‍රිකට් බලධාරීන් හැටියට ක්‍රීඩකයන් නොසලකා හැරිය නොහැකි බවත් මොහාන් ද සිල්වා මහතා කීය.

මීට පෙර කොන්ත්‍රාත්තුවට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන්ට අමතරව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකු කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන බවත් පෙර පැවති කොන්ත්‍රාත්තුවම ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බවත් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙම වාර්ෂික කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ අතර ක්‍රීඩකයන් මේ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වීමට ද කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජික මුත්තයියා මුරලිදරන් මීට පෙර පැවසුවේ පීඩකයන්ට මෙම වසර සඳහා කොන්ත්‍රාත් ගිවිසුම ලබා නොදෙන බවයි.

 



අදහස් (4)

ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාර්ෂික කොන්ත්‍රාත්තුව දීමට තීරණය කරයි

වීරවිජේ Saturday, 14 August 2021 12:56 PM

ඇයි හලෝ එදා ඇවිල්ලා අත්සන් කරා කියකියා නිවුස් දැම්මේ සති කොන්තරාත්තුවක්ද..?

:       1       5

Lalith M Saturday, 14 August 2021 01:57 PM

අපේ රටට විදේශ විනිමය ඕනෑ වෙලාවක මේ දඟලන්නේ ඩොලර් වලින් ගෙවන්න නේද? නැතිනම් තරඟ පාවාදීම. ඒ දෙකම නැතිනම් නොහැකියාව. ඒ මොනවා වුණත් ෆේල් වෙච්ච කණ්ඩායමක්.

:       2       2

de silva Saturday, 14 August 2021 09:49 PM

ඔය කොන්ත්‍රාත් රුපියල් වලින් අත්සන් කරන්නේ නැත්තේ මොකද?

:       0       0

විජේ Sunday, 15 August 2021 01:54 AM

අරවින්දට එහෙම, පස්ස පැත්ත පොළවේ ගහගන්න හිතිලා ඇති දැන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 206 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 175 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 177 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 397 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 466 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 784 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site