IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ෆොන්සේකා බෑනට මිත්තනිය රැකවරණය දීලා‘

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න වරෙන්තුකරුවකු වී සිටියදී ඔහුගේ මිත්තනිය ඇලන් විමලා තිලකරත්න (80) 2010 පෙබරවාරි 16 වැනිදා ඔහුට රැකවරණ දී ඇතැයි රහස් පොලිස් කොස්තාපල් අජිත් පතිරණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිහාල් පිලපිටිය මහතා ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

ධනූන ඇගේ පිළියන්දල නිවසේ රැකවරණ ලබන බවට තොරතුරු ලැබුණු බවත් ඔහු කීවේය.

මේ නඩුවෙන් විමලා තිලකරත්න චෝදනා ලබා සිටින්නීය.

යුද හමුදාවට අවි සැපයීමෙන් වංචනික ක්‍රියාවක් කළැයි පවරා ඇති හයිකෝප් නඩුවේ ධනූන තිලකරත්න පළමු වැනි සැකකරු ය.

ධනූන මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඔහුගේ මිත්තනිය ඇප පිට සිටින්නීය.

 



අදහස් (0)

‘ෆොන්සේකා බෑනට මිත්තනිය රැකවරණය දීලා‘

කුමාර Thursday, 14 March 2013 09:39 AM

අජිත් කියන දේ හරි. (නි)

:       0       0

කිර්ති Wednesday, 13 March 2013 07:53 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මුසෙයින් Thursday, 14 March 2013 10:13 AM

වරෙන්තු තියෙන ධනුනව විතරක් හොයනව තව කීදෙනෙක් ඉන්නවාද ප්‍රසිද්ධියෙම වරෙන්තු තියන..!(නු)

:       0       0

නජිත් Wednesday, 13 March 2013 08:05 PM

දැන් ඒකටත් නඩුද (දී)

:       0       0

රන්ජිත් Wednesday, 13 March 2013 08:30 PM

මටනම් මොකුත් කියන්න බැහැ (දී)

:       0       0

හේරත් Wednesday, 13 March 2013 08:40 PM

පින්සිදුවේවි ඒ ආච්චි අම්මට කරදර කරන්න එපා (ස)

:       0       0

කුමාර Friday, 15 March 2013 05:44 PM

ආච්චිට මුණුපුරා ගැන බලන්නේ නැතිව මොනවා කරන්නද කියන්නේ ?(නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 13 March 2013 09:24 PM

පවු ඒ අහිංසක ආච්චි. (නි)

:       0       0

සනත් Wednesday, 13 March 2013 09:28 PM

රටේ මෙච්චර අපරාධ වෙද්දී .... අනේ මන්දා! (නි)

:       0       0

සම්පත් Thursday, 14 March 2013 11:31 AM

අධි කරණය තීරණය කරයි ඇත්ත නැත්ත (දී)

:       0       0

රත්නසිරි Wednesday, 13 March 2013 10:38 PM

අහෝ බලය! (නි)

:       0       0

ජගත් Wednesday, 13 March 2013 10:48 PM

කව්රු කොහොම ආරක්ෂා කරත් නීතියට යටත් වෙන්න ඔනේ (දී)

:       0       0

සිල්වා Thursday, 14 March 2013 12:17 AM

නිතියට අසුකරගන්න අවශ්‍ය තවත් පුද්ගලයින් රැසක්ම අද රට තුළ නිදැල්ලේ සිටිනවා. (නි)

:       0       0

රකිත් Thursday, 14 March 2013 03:21 AM

වරෙන්තුකරුවෝ පැත්තකට දාමු. අපරාධකාරයෝ කීයකට විතර රැකවරණ දීලා ඇද්ද අපේ රටේ සමහරු? (නි)

:       0       0

සෑම් Thursday, 14 March 2013 03:39 AM

අපි ෆොන්සේකාට අකමැති එක වෙනම කතාවක්. ඒත් ඉතින් මිත්තණිය ආරක්ෂාව දුන්න එකේ ඇති වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

නිමල්- එංගලන්තය Thursday, 14 March 2013 04:12 AM

ලංකාවේ හැමදාම මොකාක් හරි තියෙනවා නේද කාලෙකට (දී)

:       0       0

අජිත් Thursday, 14 March 2013 04:50 AM

තොරතුරු ලැබිලත් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි ?(ස)

:       0       0

වරුණ Thursday, 14 March 2013 07:37 AM

කව්රු උනත් වැරැද්ද වැරැද්ද තමයි (දී)

:       0       0

වරුණ Thursday, 14 March 2013 07:46 AM

වැරදි නම් කාගෙන්වත් රැකවරණය වැඩක් නැහැ (දී)

:       0       0

සිරි Thursday, 14 March 2013 08:08 AM

අහිංසක ආච්චි..... (නි)

:       0       0

සමන් Thursday, 14 March 2013 08:21 AM

වැරදි කලානම් හැමදාම හැංගෙන්න බැහැ (දී)

:       0       0

රකිත Friday, 15 March 2013 06:53 AM

මොකක්ද වරද? අපේ හමුදාවට අවි සැපයීම? එතකොට කොටින්ට අවි සැපයීම?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site