තිහාරිය බතලහේන වත්තේ සදාසරණ ළමා නිවාසයේ සය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය සිද්ධිය සම්බන්ධයෙන් එහි පාලිකාව ඇතුළු තිදෙනෙක් අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ඞී.ඒ. රුවන්පරතිරණ මහතා විසින් ලබන 28 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. අනවසරයෙන් පවත්වා ගෙන ගිය බව කියන එම නිවාසයේ පාලිකා ආර්.රම්‍යලතා, සහායිකා කේ.ජි. නන්දවතී හා ඒ.ඞී කිංස්ලි කරුණාරත්න තිදෙනා ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියහ. කෝට්ටේ ළමා නිවාසයක හිමිනමක් ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ළමාරක්ෂක අධිකාරිය උසාවියට දැන්වීය.
2025 නොවැම්බර් මස 04
69
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ළමා නිවාස පාලිකාව රිමාන්ඞ්
ANURADHA W U K Friday, 16 September 2011 11:16 AM
රජ කාලේ වද දෙනන ඕන.