ළමා සහ තරුණ පරපුර පන්සලට සමීපකිරීමේ අරමුණ ඇතිව ලෝක ළමා දිනය නිමිත්තෙන් ‘‘ළමා ගිහි පිරිත් දෙසුමක්” සංවිධානය කිරීමට පොල්හේන්ගොඩ රතන අරම විහාරස්ථානයේ ‘‘උතුම් මනුසත්ව සමාජය” සැරසෙයි.
දරුවෝ 15 දෙනෙක් ගිහි පිරිත් කියයි . පොල්හේන්ගොඩ රතන අරම විහාරවාසී දෙනගම ධම්මරක්ඛිත හිමියෝ දරුවන් පුහුණ කරති
ඔක්තෝබර් පළමුවැනි දින සවස හයට පොල්හේන්ගොඩ මන්සන්ධියෙන් ආරම්භ කෙරෙන පෙරහරින් දරුවන් විහාරස්ථානය වෙත කැඳවාගෙන යන අතර එදින රාත්‍රී අටට ආරම්භ වන පිරිත් දේශනාව රැය පහන්වන තුරු පැවැත්වේ.
විහාරාධිපති නරවැල්පිට රතනසාර හිමිපාණන්ගේ අනුශාසනාපරිදි පිංකම් වැඩසටහන සංවිධානය කෙරෙයි.
මෙම පිංකම සඳහා ඔබටත් දායක වීමට තොරතුරු විමසන්න -0712603578 අමතන්න
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමා ගිහි පිරිතක් ඔක්තෝබර් පළමුවැනි දා
ලලිත් අදිකාරී Tuesday, 23 September 2014 02:55 PM
වර්තමානයෙන් අනාගතය ගොඩනගන්න දරන උත්සාහයට ප්‍රණාමය (නදී)
අසෝකා Wednesday, 24 September 2014 09:59 AM
කාලයට උචිත ; පින්වත් වැඩක්! (ස)
ලෝගේෂ්වරන් Tuesday, 23 September 2014 11:59 AM
මෙය හොඳ අර්ථවත් වැඩක්. තෙරුවන් සරණයි! (නි)
සිල්වා Tuesday, 23 September 2014 01:43 PM
ඉතා හොද වැඩක් තරුණ පරපුර වල්මත් වී සිටන මොහොතක මෙවන් දෙයක් කිරීම කාලයට ඔබිනවා. (නදී)