IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ළමා ගමන් බලපතේ වෙනසක් කාලයත් ගාස්තුත් අඩු කරයි

අවුරුදු 16ට අඩු ශ්‍රී ලාංකික දරුවන් සඳහා නිකුත් කරනු ලබන ගමන් බලපත‍්‍රවල වලංගු කාලය අවුරුදු 10 සිට අවුරුදු 3 දක්වාද ඒ සඳහා වන ගාස්තුද සැප්තැම්බර් පළමු වැනිදා සිට අඩු කිරීමටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කරයි. එක්දින සේවය යටතේ සියලූ රටවල් සඳහා ගාස්තුව රුපියල් 7500 සිට 3500 දක්වාද සාමාන්‍ය සේවය යටතේ ගාස්තුව රුපියල් 2500 සිට 1500 දක්වාද අඩුකර ඇත.



අදහස් (0)

ළමා ගමන් බලපතේ වෙනසක් කාලයත් ගාස්තුත් අඩු කරයි

වසන්ත ගාල්ලේ Wednesday, 29 August 2012 11:25 AM

මේක ඇත්ත වශයෙන්ම මීට කලින් වෙන්න ඕන දෙයක්. මමත් කීප විටක්ම කල්පනා කලා ඔයගැන . මගෙ බබාගේ පාස්පෝර්ට් එක ගත්තේ අවුරුදෙන්. ඒක අවුරුදු 10 කට වලංගුයි. දැන් අවුරුදු 4යි දැනටමත් සබැ වෙනසක් තියෙනවා මාස 9 ගත්තු පින්තුරේට වඩා, අවුරුදු 10ක් යනකන් ඒක බාවිතා කරන එක විහිළුවක්. .(ස)

:       0       0

අරුණි Wednesday, 29 August 2012 11:48 AM

දැන් තියෙන අවුරුදු 10 ට දීපු බලපත්‍ර අවලංගු කරනවද දන්නේ නෑ....(ස)

:       0       0

ජයම්පති Wednesday, 29 August 2012 12:09 AM

අන්න හොදයි

:       0       0

ජයසේකර Wednesday, 29 August 2012 12:36 AM

දෙමවුපියන්ට රුපියල් 2500ට වැඩිය ගෙවන්න වෙයි වගේ. (නි)

:       0       0

චාමි Wednesday, 29 August 2012 01:18 AM

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ජයවේවා! කොහොම හරි අපිටම තමා පහර දෙන්නේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 29 August 2012 02:17 AM

ඉතාමත් හොඳ වැඩක්. අවුරුදු 10ක් යද්දී ළමයිගේ හැඩ රුව වෙනස් වෙනවා. අවුරුදු 3න් අලුත් කීරීම හොඳ දෙයක්. (නි)

:       0       0

සමන්තිකා Tuesday, 28 August 2012 06:25 PM

බොහොම ස්තූතියි. (නි)

:       0       0

අශේන් Tuesday, 28 August 2012 08:28 PM

අපිට මොකද අනේ

:       0       0

ක්‍රිස්ටි Tuesday, 28 August 2012 08:41 PM

අපිටමයි වැදුණේ ඒකෙනුත්. දැන් ඉතිං තුන් ගුණයක් ගෙවන්න එපැයි. (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 28 August 2012 08:43 PM

මේ අඩු කරපු එකේ වාසිය කාටද? (නි)

:       0       0

නිලංක Tuesday, 28 August 2012 08:46 PM

බොරු වැඩ. වෙන කරන්න ඕනෑ තරම් වැඩ තියෙන්නේ. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 29 August 2012 09:13 AM

ආධායමක් ලබාගන්න හොඳ මොලේ නේද ???.(ස)

:       0       0

පාලිත Tuesday, 28 August 2012 09:40 PM

ළමයින්ට හොදයි

:       0       0

ප්‍රභාත් Tuesday, 28 August 2012 09:51 PM

කාලෝචිත වැඩක්

:       0       0

කෙනඩි Tuesday, 28 August 2012 09:43 PM

මේ කරපු දේ හරි. ඉස්සට අලුත ඉපදුන බබාට පස්ස්පෝර්ට් එක අවරුදු 10 ට දුන්න. හිතල බලන්න අවරුදු 10 ට ළමයාගේ මුනේ හැඩය කොච්චර වෙනස් වෙනවද? මේක ගොඩක් රටවල දෙන විදිහ. නැත්නම් අදුන ගන්න බැරි නිසා හොර වැඩ කරනවා. .(ස)

:       0       0

අරුණ Tuesday, 28 August 2012 09:45 PM

අන්න හොද වැඩක්

:       0       0

අමිල කටුනායක Tuesday, 28 August 2012 10:51 PM

කාලය අඩු නොකර ගාස්තුව පමණක් අඩු කළා නම් හොදයි කියන්න තිබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site