ඌරුබොක්ක ගින්නලියේ කඩයක වැඩ කරමින් සිටි පහලොස් හැවිරිදි ළමයකු පිහියෙන් ඇණ මහ පාරේ මරා දමා ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. දහසය හැවිරිදි ළමයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ළමයකු පිහියෙන් ඇන මරා දාලා
සිල්වා Tuesday, 13 November 2012 01:14 PM
මේ මොන කරුමයක්ද
දයා-සවුදි Tuesday, 13 November 2012 06:02 PM
අනුමානයක් නැහැ. මේ ගැටුමට ගැහැණු ළමයෙක් සම්බන්ධ ඇති. (නි)
චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:38 PM
දැන් ළමයි බලා හදා ගන්නයි රස්සා කරන්නයි දෙකක් කරන්න අමාරුයි (ස)
ශාන්ත Tuesday, 13 November 2012 10:40 AM
වගකිව යුත්තේ දෙමාපියන්. දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීමේ ප්‍රතිළුල (ස)
අජිත් Tuesday, 13 November 2012 10:33 AM
බුදු බණ අහන ,බුදු දහම අදහන රටක මේ වගේ අපරාද සිද්ධකරන්නේ මිනිස්සුද ?? තිරිසන්නුද ?? (ස)
ලුම්බිණි Tuesday, 13 November 2012 10:57 AM
අද කාලේ අහන්න දකින්න ලැබෙන නරක දේවල් ළමයිනුත් සාමාන්‍ය දේවල් කියල හිතනවා. ඉතින් මරණ එක බොහොම සුළු දෙයක් කියල ළමයිනුත් හිතල මේ වගේ දේවල් කරනවා. අපි අපේ රටේ අපරාධ නැහැ කියල ගණන් ගන්නේ නැතුව ඉන්නවා. (ස)
වරුණ Tuesday, 13 November 2012 10:57 AM
දකුණේ ආශ්චර්‍යය දෝරේ ගලනවා (ස)
ෂාන් Tuesday, 13 November 2012 12:06 PM
දැන් මේකත් අන්‍ය ආගම්කාරයින්ගේ කුමන්ත්‍රණයක් කියලා කියයිද දන්නෙ නැහැ. (නි)
jude Tuesday, 13 November 2012 01:00 PM
අදහා ගන්න බැහැ මට නම් (දී)
හිල්මි Tuesday, 13 November 2012 05:48 PM
තිරිසන් විදියට හැසිරෙන මෝඩ මිනිසුන්.... (නි)