හෙළ හවුලේ නයුවකු වූ ප‍්‍රවීණ මාධ්‍යවේදී අනඳපිය කුඩාතිහි මහතා අභාවප‍්‍රාප්ත විය. හෙළ හවුලේ ලේකම් වූ ඔහු ජනතා පත‍්‍රයෙන් පුවත්පත් කලාවට පිවිසියේය. මුනිදාස කුමාරතුංග මහතා හෙළිකරදුන් මෙඟහි ගමන් කළ ඔහු හොඳ සිංහල වෙනුවෙන් මුළු දිවියම කැප කළේය. යුද හමුදාවෙන් ජීවිතය අරැුඹූ කුඩාතිහි මහතා සිංහල භාෂා ව්‍යාකරණයේ හසල දැනුමක් ලබා සිටියේය. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ කාලයේදී සම්මත සිංහල වියරණය හඳුන්වා දීමට ඔහු ගත් වෙහෙස අපමණය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෙළ නයුවෙක් දැයට අහිමිවෙයි
උදය Wednesday, 11 January 2012 01:26 PM
ඔබට නිවන් සුව ලැබේවා..