
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු මැති ඇමැතිවරු සිව් දෙනකු නුවරඑළියෙන් වටිනා ඉඩම් හිතු හැටියට බෙදා ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
වඩිවෙල් සුරේෂ්, මහින්දානන්ද අලුත්ගමගේ, සතාසිවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මෙසේ ඉඩම් වෙන්කරගෙන ඇති හිටපු මැති ඇමතිවරුන් බවද ඔහු ප්‍රකාශ කළේය.
අඹගමුව වේවැල් තලාව ප්‍රදේශයේ අක්කර පනහක් වඩිවෙල් සුරේෂ් අත්පත් කරගෙන ඇති බවත් ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතාද තවත් අක්කර පනහක් වෙන්කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1295
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු මැති ඇමතිලා හතරක් නුවරඑළියේ ඉඩම් බෙදාගෙන
ලොක්ක Friday, 24 October 2025 06:49 PM
පේනවානේ ජනතාවට සේවය කරන්න කියලා ගිහිල්ලා කරලා තියෙන අසිකික්ත වැඩ..., ඔය ඉඩම් වහාම රජයට පවරා ගතයුතුයි.
ගුණරත්න Friday, 24 October 2025 08:19 PM
මේ ආණ්ඩුවේත් ලොකුම ඇමතියෙක් කාටද අක්කර 600ක් දුන්නාලු.
Neel Saturday, 25 October 2025 02:10 PM
මාලිමා ආණ්ඩුවක් ආපු නිසා ලංකාව බේරුණා. ජොලි සීයා ආවා නම් මේ ටික රටම වීකුණනවා. හොර හැත්ත. ඊළඟ පාර බලයට එනවාලු...