කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කරන ජාතික හෙළ උරුමයේ සාමාජිකයෝ වත්කම් බැරකම් ප‍්‍රකාශ මැතිවරණ කොමසාරිස් වෙත අද බාරදුන්හ.
මධු මාධව අරවින්ද,(කොළඹ මහ නගර සභාව) සජිත් දුමින්ද පීරිස් (මොරටුව මහ නගර සභාව) , හේවා ගමගේ දේවසිරි(කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාව) ඉහළ ගමගේ දයාරත්න,(කෝට්ටේ මහ නගර සභාව) හා දයා තෙන්නකෝන් (දෙහිවල- ගල්කිස්ස මහනගර සභාව) මහත්වරු, නීති උපදේශක හා බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද සමග පැමිණ වත්කම් ප‍්‍රකාශ ඉදිරිපත් කළහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හෙළ උරුම කට්ටිය ආදර්ශය දෙයි