IMG-LOGO

හවුල් පක්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රි හවුල් වෙයි

අජන්ත කුමාර අගලකඩ

හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද සහභාගි වී ඇත.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට අතුරලියේ රතන හිමියෝ ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ගෙවිඳු කුමාරතුංග,ඒ එල් එම් අතාවුල්ලා,වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී ඇත.

හවුල් පක්ෂ නවයේ සහභාගිත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම, වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාවට දොලවත්ත මහතා සහභාගි වූ පළමු අවස්ථාව එය විය.

 



අදහස් (3)

හවුල් පක්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රි හවුල් වෙයි

Perera Wednesday, 22 June 2022 08:18 AM

මේ අය එකතු වෙලා කාලා බීලා වල්පල් දොඩවලා ගෙදර යන්න ඇති..

:       1       3

K, Ranaweera Wednesday, 22 June 2022 08:34 AM

ආන්ඩුවට ඔත්තු සැපයීමේ පාර්ශව කරුවකු ලෙස ඔහු සහභාගී වන්නට ඇත.

:       2       7

sharm warn Wednesday, 22 June 2022 10:21 AM

මේ අය දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්න කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site