IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හවුලක් හදන්නත් සම්බන්ධන් ලෑස්තියි.

තමනට බහුතර බලයක් නොලදහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා තවත් පක්‍ෂයක් හෝ කණ්ඩායම් සමග  සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සංධාන නායක  ආර්. සම්බන්දන් මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ජාතික නිදහස් පෙරමුණ    ඇතුළු පක්‍ෂ 16ක්ද ස්වාධීන කණ්ඩායම් 16ක්ද එහි ආසන 35ක් සඳහා තරග වදියි. වැඩි ආසන ලබන පක්‍ෂයට  බෝනස්  ආසන දෙකක්ද හිමිවේ.



අදහස් (0)

හවුලක් හදන්නත් සම්බන්ධන් ලෑස්තියි.

ෂෙහාර් ඩේවුඩ් Wednesday, 29 August 2012 04:32 PM

හැමදාම අඩුපාඩු කිය කිය ඉන්නවට වැඩිය එකතු වෙලා වැඩ කරන්න පුලුවන් නම් හොදයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 29 August 2012 12:13 PM

අන්තිමට කැඳ හැළියක් වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 29 August 2012 05:40 PM

සිංහලයා සමබන්ධ නැති හවුලෙන් වැඩක් නැත. (නි)

:       0       0

බුද්ධික Wednesday, 29 August 2012 12:16 PM

එන‍ පොටනම් හොඳ නෑ...මේ බන්ධනය කපලා දාන්න ඕන....(ස)

:       0       0

යොහාන් Wednesday, 29 August 2012 12:46 PM

ඒ කියන්නේ ඒ අයටත් ෂුවර් නෑ වගේ... (නි)

:       0       0

සිසිර Wednesday, 29 August 2012 12:56 PM

මේ ගොල්ලා එක්ක මොන හවුලක්ද ?? .(ස)

:       0       0

විරාජ් Wednesday, 29 August 2012 01:05 PM

මෙන බන්ධන දැම්මත් අපේ ලොක්කා දිනනවා...(ස)

:       0       0

රොශාන් Wednesday, 29 August 2012 01:01 PM

දැන් කලින් කිව්වෙ පැහැදිලි ජන වරමක් තමන්ට හම්බවෙනව කියලා..දැන් වරම "හතර වරං" වෙලාවගේ....(ස)

:       0       0

වන්නි Wednesday, 29 August 2012 01:12 PM

මොන පිස්සුද

:       0       0

මේරි Wednesday, 29 August 2012 01:04 PM

ඊළම නැතුව නින්ද යන්නේම නැහැ වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

රුවන් Wednesday, 29 August 2012 01:13 PM

අයියෝ සල්ලි

:       0       0

සුනිල් Sunday, 02 September 2012 01:29 PM

වෙනසකට කාලය පැමිණ ඇත. හවුල අවුලක් කියන අය තේරුම් ගතයුතු දෙයක් ඇත. අවුල කොතැනද එය ලිහන්නට හවුලක්ම ඕනෑ නිසාවෙනි. පවුලද හවුලකි . අවුල්වු පවුල්ද ඇත. ඒවා ලිහන්නටද හවුල් ඕනෑ වේ. ජාතික සමගියට මෙවැනි හවුල් අත්‍යාවශ්‍යය. හවුල් මගින් එකිනෙකාගේ මත ගැටී භයානක අවුල් ගොඩදාගත හැකිය. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 29 August 2012 01:46 PM

අවුලක් වගේ

:       0       0

දිමුත් Wednesday, 29 August 2012 02:05 PM

හවුලේ තියා කොහොමටවත් දිනන්න දෙන්න හොද නැහැ. (නි)

:       0       0

හේමන්ත . Wednesday, 29 August 2012 02:30 PM

මොන පිස්සුද

:       0       0

නුවන් Wednesday, 29 August 2012 02:30 PM

පැහැදිලි ජන වරම අපැහැදිලි වෙලා වගේ (ස)

:       0       0

නජිත් Wednesday, 29 August 2012 02:42 PM

හදලා බලන්නකෝ

:       0       0

නජිත් Wednesday, 29 August 2012 02:51 PM

හදනවාමද

:       0       0

මලිත් Wednesday, 29 August 2012 02:42 PM

මම කැමති නැහැ

:       0       0

ෆාරුක් Wednesday, 29 August 2012 02:48 PM

අනේ සම්බන්දන්

:       0       0

උදිත Wednesday, 29 August 2012 03:07 PM

මොන හවුලක්ද අනේ..ඒ ගැන කතා කරන්න එපා.. (ස)

:       0       0

චන්ද්‍රපාල Wednesday, 29 August 2012 10:04 PM

මෙතුමාට තවමත් අවශ්‍ය කවදාවත්ම නොලැබෙන සිහින ඊළම පමණමද? (නි)

:       0       0

චන්දන Wednesday, 29 August 2012 03:02 PM

අයියෝ සල්ලි

:       0       0

සේනානායක Wednesday, 29 August 2012 03:25 PM

සම්බන්ධන් සමග සම්බන්ධයක් ඕන නෑ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site