ඇමෙරිකාවේ හවායි දූපත් අවට මුහුදේ මිත්‍රත්වයෙන් වෙළුණ අරුම පුදුම මුහුදු යාළුවෝ දෙදෙනෙක් සිටිති. විශාල තල්මසෙක් හා ඩොල්ෆින් මාළුවෙක් මේ මිතුරෝය. වසර ගණනාවක පටන් හවායි දූපත් අවට මුහුදේ සැරිසරති. පසුගියදා මාචුයි දූපත ආසන්න මුහුදේ දී මෙම මිත්‍රයින් දෙදෙනා කෙළිලොලින් කල් ගෙවනා අයුරු සංචාරකයන් පරිසිකට දැකගැනීමට හැකි විය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හවායි මූදේ අපූරු යාළුවෝ
පාලිත කුමාර Sunday, 15 April 2012 11:40 AM
ඡායාරූපය ලස්සනයි.
නසාර් Sunday, 15 April 2012 12:08 PM
ඇමෙරිකාවට පාඩම්.