
(රවින්ද්‍ර ලියනගේ)
දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවු ගංවතුරින් හලාවත මහා රෝහලට ඇති වු හානිය පිළිබදව සොයා බැලිමට හා යුරෝපිය වෛද්‍ය වෘත්තියන් පරිත්‍යග කර ඇති මුදල් ලබාදිමට අවශ්‍ය කටයුතු සෙවිමට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍යවරු කණ්ඩායමක් අද(10) හලාවත මහා රෝහලේ නිරික්ෂණ චාරිකවක නිරිත වුහ.
ගංවතුරින් හලාවත මහා රෝහලේ වාට්ටු ඇතුලු ගොඩනැගිලි ජලයෙන් යටවිම හේතුවෙන් උපකරණ ඇතුලු ඖෂධ විශාල ප්‍රමාණයකට හානි විය. එහි පාඩුව රුපියල් මිලියන 1200 කට ආසන්නය. හානියට පත් හලාවත මහ රෝහල නැවත යථා තත්වයට පත් කිරිමට ඩොලර් මිලියන 3 ක් වත් අවශ්‍ය බවට ගණන් බලා ඇත.
බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ඔස්ටේලියාව හා ඇතුලු රටවල් ගණනාවක වෙසෙන අපේ වෛද්‍ය වෘත්තියකින් හා වෙනත් වෘත්තිකයින් හලාවත මහ රෝහලේ ප්‍රධාන හදිසි අවශ්‍යතා සපුරා ගැනිම වෙනුවෙන් මුදල් ආධාර එකතු කරමින් සිටින බවත් මේ වන විට පවුම් 10000 ක් ලැබි ඇති බවත් එය පවුම් ලක්ෂයක් දක්වා වැඩිකර ගැනිම තමයි බලාපොරොත්තුව.
විදේශ රටවල් වලින් ලැබෙන එම මුදල් සෞඛ්‍ය අමාත්‍යංශය හා එක්ව කටයුතු කර හදිසි අවශ්‍යතා සපුරා ගැනිමට ලබා දිම සිදුකරන බව ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරංග පෙරේරා මහතා නිරික්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යය අදහස් දක්වමින් පැවැසිය.

2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හලාවත රෝහල බලන්න වෛද්‍යවරු යයි
බද්රානි Wednesday, 10 December 2025 08:27 PM
ලංකාවේ දොස්තරලා එකතුවෙලා ඒ ආධාරත් ගසාකයි කියලයි මට තියන බය.. නමුත්, මෙතැන අර "ගොමා කල්ලියේ" සාමාජිකයින් නොසිටින නිසා, තරමක විශ්වාසයක් තැබිය හැකියි. ඔය රජයේ රෝහල් වලට ලැබෙන සියලු දේ, පෞද්ගලික රෝහල් වලට තමයි යටින් යන්නේ. ඒ නිසා තමයි රජයේ රෝහල් වල බෙහෙත් ඇතුළු කිසිම දෙයක් නැත්තේ... පෞද්ගලික රෝහල් මේ රටෙන් තහනම් කිරීමට රජයට බලකළ යුතුයි. ඇයි මේ පෞද්ගලික රෝහල් වලින් රෝගී ජනතාවට සිදුවෙන අසාධාරණය ගැන ලංකාවේ බල්ලෙක් ඒවත් කතා නොකරන්නේ..? ලංකාවේ බහුතරය බල්ලන් නිසාද, එහෙම නැත්නම්, ජනතාව බලු වැඩවලට කැමැති නිසාද..?