IMG-LOGO

හලෝව පළාගිය රියදුරා අල්ලා දෙයි

බණ්ඩාරගම කොතලාවල ත්‍රී රෝද රියක් හා මෝටර් රියක් හැපීමෙන් පසු පළා ගිය බව කියන මෝටර් රථ රියදුරා වෙනුවට වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක විය.

මෙම අනතුර සිදුවෙද්දී ඒ අසලින් ගිය හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය ඇතිවූ සැකයක් අනුව රිය පැදවූ පුද්ගලයා කවුදැයි සොයාගත හැකි විය. රියදුරා ලෙස මුලින් ඉදිරිපත් කළ පුද්ගලයාගේ ද රියේ හිමිකරුගේ ද දුරකථන වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු එම දෙදෙනාම රිමාන්ඩ් කරනු ලැබ සිටී.

ව්‍යාපාරික ලලිත් සිසිර කුමාර කොඩිකාර හා බස් රියදුරකු වන තෙබුවන ප්‍රසංග ප්‍රදීප් ජයසිංහ (33) එසේ රිමාන්ඩ් කැරිණි.

 

 



අදහස් (0)

හලෝව පළාගිය රියදුරා අල්ලා දෙයි

ජීවා Wednesday, 08 June 2016 12:38 PM

මේ ක්‍රමයම දාල අර චම්පික රණවක හැප්පුවා කියන එකත් අල්ල ගන්න පුළුවන්නේ. (බ)

:       0       0

හේවාවිතාරණ Wednesday, 08 June 2016 08:24 PM

ඇමතිගොල්ලන්ට තිබෙන අධි අශ්ව බල සහිත වාහන පොලිසියට තිබෙනවා නම් මොවුන් අල්ලන එක කජ්ජක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site