ඉඹුල්පේ, හල්පේ ප්‍රදේශයේ හරහා හඹා ගිය තද සුළඟක් හේතුවෙන් නිවාස පනහකට පමණ හානිවී එකසිය පනහත් දෙසීයත් අතර පිරිසක් අවතැන්වී ඇතැයි රත්නපුර මහා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පවසයි.
රාත්‍රිය වනවිට සුළං තදින් හමායාමේ අවදානමක් පවතින නිසා හානි වූ නිවාසවල සහ අවදානම් තත්වයේ පවතින නිවාසවල පදිංචි අය හල්පේ විද්‍යාලයේ සහ තවත් ස්ථාන තුනක ආරක්ෂා සහිතව රඳවා පිසූ අහර ලබාදීම ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් ජේ.එල්.සී.කේ.ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරේ.
බොහෝ නිවාසවල වහලවල් සුළගේ ගසාගෙන ගොස් ඇති බවත් මාර්ගයේ ගමන්ගත් ඇතැම් ත්‍රිරෝද රථ සුළගේ රළු බව නිසා පෙරළුණු බවත් ප්‍රදේශවාසීහු කිහ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හල්පෙටත් සැඩ සුළං
දම්ම Saturday, 12 July 2014 07:14 PM
මේවා දේව කෝප බුදුන්ට නිගා කරන කොට මෙහෙම වෙනවා. (නදී)