(ජුඩ් සමන්ත)
පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය බිඳ ඇතැයි පුත්තලම පොලීසිය කියයි. අධිකරණ සංකීර්ණයේ වහළයේ උළු ඉවත් කර නඩු බඩු කාමරයට ඇතුළු වී ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිවී ඇති නමුත් එහි තිබී සොරකම් කරන ලද්දේ හෝ ගෙන ගොස් ඇත්තේ මොනවාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
විමර්ශණ කටයුතු සිදු කරන බැවින් බාහිර පාර්ශවයන්ට අධිකරණ සංකීර්ණයට ඇතුළු වීමද මේ වන විට තහනම් කර තිබේ. 
පුත්තලම දිසා අධිකරණයේ සහ  මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ලිපි ලේඛණ ඇතුළු දෑ තැන්පත් කර ඇත්තේ මෙම නඩු - බඩු කාමරයේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1543										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හොරු පුත්තලම දිසා අධිකරණයේ නඩු බඩු කාමරය කඩති
susantha Monday, 08 May 2017 07:27 AM
එහෙනම් කවුරු හරි ලොකු දේශපාලන බලවතෙකුට විරුද්ධ නඩුවක බඩු නැතිවෙලා ඇති....