IMG-LOGO

හිරේ දොගොල්ලම එකට සෙල්ලම් කරති

අන්තර් බන්ධනාගාර මළල ක‍්‍රීඩා තරගාවලිය මෙවර ද කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගනයේදී අද පැවැත්විණි. මෙවර උළෙලේ සිදුවූ විශේෂත්වය වූයේ ප‍්‍රථම වරට රැඳවියන්ගේ ක‍්‍රීඩා ඉසව් කීපයක් ද එයට එක් කර තිබීමයි. පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ, යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හා ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක යන මහත්වරු විශේෂ ආරාධිතයෝ වූහ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි මහතාගේ උපදෙස් මත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මලල ක‍්‍රීඩා ලේකම් චන්දන ඒකනායක මහතා ප‍්‍රමුඛ කමිටුව මේ උළෙල සංවිධානය කෙළේය.



අදහස් (0)

හිරේ දොගොල්ලම එකට සෙල්ලම් කරති

හරින් Monday, 03 September 2012 08:30 AM

හිරකරුවන්ට මොකටද ක්‍රීඩා ??(ස)

:       0       0

චානක Monday, 03 September 2012 09:56 AM

හොඳ වැඩක්‍‍..(ස)

:       0       0

සශිමල් Monday, 03 September 2012 04:06 PM

හිරේ ඉදලා හොද වැඩ ඉගෙන ගෙන නැවත නිදහස් වෙලා ගියහම හොද ජීවිතයකට යොමු වෙන්න කියලා හැමෝටම සුභ පතනවා. (නි)

:       0       0

අරුණ Monday, 03 September 2012 10:46 AM

කවුද සේවකයෝ? කවුද රැදවියෝ? (නි)

:       0       0

ගීත් Sunday, 02 September 2012 06:57 PM

ඔහොමම ගෙදර දිව්වද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

අනුර Sunday, 02 September 2012 07:15 PM

මේ අය ඔලිම්පික් යැව්වනම් පදක්කමක් අනිවාර්යයි!!(නු)

:       0       0

ගයා Sunday, 02 September 2012 07:45 PM

මේ අය එකට සෙල්ලම් කරන නිසානේ මේ හැමදේම බන්ධනාගාරය ඇතුලට එන්නෙත්...!!(නු)

:       0       0

අමිල කටුනායක Sunday, 02 September 2012 09:44 PM

ඔය දුවන දිවිල්ලට ගෙදරටම ගියා නම් ඉවරයිනේ..!(නු)

:       0       0

රම්‍යා Sunday, 02 September 2012 10:23 PM

ෂා!! හිරේ ගිය අයට තියෙන සැප..අපිටත් වඩා..!!(නු)

:       0       0

චන්ද්‍රපෙරුම Sunday, 02 September 2012 11:54 PM

රම්‍යා, ඔයා ආසනම් එන්න. අපිට මොකෝ? (නි)

:       0       0

මරිය Monday, 03 September 2012 01:50 PM

පුනරත්තපනය හොදට වෙලා තියෙනවා (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Monday, 03 September 2012 02:21 PM

එක්කෙනෙක් සපත්තු මේස් දාලා දුවද්දි තව කෙනෙක් නිකන් දුවන්නේ කොහොමද? (නි)

:       0       0

සිසිර Monday, 03 September 2012 06:27 AM

පස්සෙන් පොලිසිය පන්නනවා කියලා හිතාගෙන දුවන්න ඇති. (නි)

:       0       0

වරුණ Monday, 03 September 2012 07:22 AM

මෙයාලටත් අර ෆැෂන් ෂෝ එකේ අයට වෙච්ච දේනම් වෙන්න දෙන්න එපා ...(ස)

:       0       0

සුජී Monday, 03 September 2012 07:30 AM

ඉතාම දක්ෂ ළමයි...ඔයාලට සුභ පතනවා නැවත සමාජයට ඇවිත් හොදින් ඉන්න ලැබෙන්න කියලා....(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 07:31 AM

මේකේ ඉන්න අයට බෝල්ට්ට වගේ හොඳට දුවන්න පුළුවන් ඇති‍‍ ..මොකද පොලීසියත් එක්ක දුවලනේ මෙතනට ආවේ....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 482 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 297 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site