‘අපි කා එක්කවත් රහස් ගිවිසුම් ගහලා නෑ.ගෙවී ගිය කාලයේදී සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් කළා. ඒ සියල්ල අපි ඉවසුවා.අපි ස්ථිරවම දිනනවා.ප්‍රතිපත්තිති ප්‍රකාශනයට තමයි සියළු සංවිධාන එකතු වුණේ.අපි ඒකීය බව ආරක්ෂා කරනවා. .‘ යැයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා තිඹිරිගස්යායේ පැවැති විශේෂ හමුවකදී අද (05) පැවසීය.
සිරිසේන මහතා -
‘රට බෙදන්න කොටින්ට හිස ඔසවන්න ඉඩ තියන්නේ නෑ.සාමය සංහිඳියාව ඇති කරනවා.දින තුනක කාලයේ ප්‍රචණ්ඩත්වය ඇති කරන සැලැසුම් තිබෙන බවට ආරංචි තියෙනවා අපි සාමකාමී මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා.අපි විශිෂ්ට ජයග්‍රණයක් සමග නව පරිවර්තය කරනවා.‘
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර ගිවිසුම් නැති බව මෛත්‍රී කියයි
බන්දුල පෙරේරා Monday, 05 January 2015 02:31 PM
බලමුකෝ 9 වෙනිදාට... (නි)