ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක් දුරින් ඇති ලග්‍රාන්ජ් L-1 ලක්ෂය යන නමින් හැඳින්වෙන ස්ථානයයි.
මෙම ස්ථානයේ රැඳී සිටිමින්, ආදිත්‍ය L-1 යානය හිරු ගවේෂණය කරනු ඇත. යානය, පෘථිවියෙන් පිටත් වී ගියේ පසුගිය සැප්තැම්බර් 2 වැනිදාය. ඉන්දියාව හිරු ගවේෂණයට යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හිරු ගවේෂණයට යැවූ ඉන්දීය යානය ගමනාන්තයට