IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


හිරවූ අය බේරා ගන්න කියත් ගෙන එයි

නගරාන්තර දුම්රියේ නැරඹුන් මැදිරියේ සිටි විදේශිකයකු, දුම්රිය රියැදුරා සහ සහායකයා මියගිය බවත්, එම මැදිරියේ සිටි කිහිපදෙනකු අනතුරින් පසු කෑ ගැසුණු බවත්, ටික වේලාවකින්  කෑගැසීමක් නොඇසෙන බවත්, පෙට්ටියෙන් ලේ ගලායන බවත්, අනතුර බැලීමට පැමිණි අය කියති. මියගිය ගණන කොතෙක් දැයි ස්ථිර වාර්තා නැතත් තිදෙනකුට වැඩි පිරිසක් මිය යන්නට ඇති බව කියති. අනතුර බැලීමට ආ අයට පොලිසිය පහරදී එළවා දැමූ බව අපේ වාර්තාකාරිනී පුෂ්පා වීරසේකර කියන්නීය. අනතුරට ලක්වූවන් ඉවතට ගැනීමට ඔක්සිජන් ටැංකි හා යාන්ත‍්‍රික කියත් ගෙන ආ බව ද දැකගත හැකි විය.



අදහස් (0)

හිරවූ අය බේරා ගන්න කියත් ගෙන එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 221 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 414 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site