දින තුනක් තිස්සේ වස්ගමුව වනොද්‍යානයේ අතරමං වූ බව කියන තවත් 14 දෙනකු සොයා අද සවස පොලීසිය යුද හමුදාව හා නවික හමුදාව වස්ගමුව බලා ගියේය. බකමූණ අඹන් ගඟෙන් එගොඩ වී මොවුන් වනෝද්‍යානයට යන්නට ඇතැයි ද, ඔවුන් අනවසරයෙන් ඇතුලුවන්නට ඇතැයි ද, පොලීසිය කියයි. කොළඹින් ගිය හය දෙනකු සහ බකමූණේ හට දෙනකු මේ ගමනට එක් වී ඇති බවත්, වනෝද්‍යානයට පයින් යාම නීති විරෝධී බවත් වනජීවී නිලධරයෝ කියති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
හොරෙන් වස්ගමු ගිහින් අමාරුවේ
ලක්මාල් Wednesday, 19 December 2012 05:02 AM
ඇන්ටන් ඔබ නාවික හමුදාව යනු කුමන කාර්යක් කරනවද යන්න දනීද ප්‍රිය මිතුර වහා අසා දැනගන්න.(නු)
කිවි Tuesday, 18 December 2012 07:10 PM
කුම්බලා මාලු කෑවා නම් විදවපන් බළලෝ කිවුවලු. (නි)
ඇන්ටන් Tuesday, 18 December 2012 07:16 PM
නාවික හමුදාව ගියේ කොහොමද එතකොට? (නි)
අජිත් Tuesday, 18 December 2012 07:29 PM
නීති විරෝධී වැඩ කරනකොට ස්වභාව ධර්මය දඩුවම් දෙන්න ඇති. (නි)
කුරුවිට Wednesday, 19 December 2012 03:28 PM
වජිර, ඔයා ළග හුගක් සල්ලි ඇති නේද? (නි)
රත්නායක Thursday, 20 December 2012 11:43 AM
ඇන්ටන් මහ මෝඩයිනේ, රටේ හමුදාව මිනිස්සු බේරගන්න යන එක නීතිවිරෝදියි, ඔයා ගේ ඇතුලෙ හිරවෙලා ඉන්නකොට කවුරු හරි බේරගන්න ආවොත් අහනවද කාගෙන් අහලද ආවෙ කියල. (ස)
හේරත් Tuesday, 18 December 2012 08:50 PM
සත්තුන්ට අහුවුණා නම් එහෙම? (නි)
රොකී Wednesday, 19 December 2012 04:11 PM
මොන ගමන්ද අනේ මෙහෙම දවස් වලට? පිස්සුද මන්දා? (නි)
ජගත් Wednesday, 19 December 2012 09:44 AM
හොර වැඩ කරන්න හිතන්න වත් එපා (දී)
දහම් Tuesday, 18 December 2012 09:07 PM
කවුද මේ ඇන්ටන් කියන්නේ..?(නු)
වසන්ත Wednesday, 19 December 2012 10:14 AM
හොද වැඩේ (දී)
සෑම් Wednesday, 19 December 2012 11:11 AM
මොවුන්ට නීතියෙන් දඬුවම් කරන්න. අපි බලාගෙන ඉන්නවා. ඔය කැළෑවේම අනවසර ඉදිකිරීම් හදාපු ඇමතිවරුන්ටත් දඬුවම් ලබාදෙන්න. ඒත් එක අතකට එහෙම කරන්නෙ කොහොමද? ලංකාවේ නීතිය එයාලාගේ අතේ තියෙනකල්? අපට ඉතින් අනේ අපොයි මොනවා කරන්නද කිය කියා හූල්ල හූල්ලා තමා ඉන්න වෙන්නේ. (නි)
ෂෙරීෆ් Wednesday, 19 December 2012 12:25 AM
අපි සියල්ලෝම එක මවකගේ දරුවෝ. අපි ඔවුන්ට කෙසේ හෝ උදවු කළ යුතුයි. (නි)
අනුර Wednesday, 19 December 2012 02:41 AM
ඇන්ටන්ව දෙවියන්ට වැරදිලා මවලා තියෙන්නේ මං හිතන්නේ (ස)
මොහොමඩ් Wednesday, 19 December 2012 02:45 AM
ඇයි මෙයාලා කවුරු ළගවත් ජංගම දුරකතනයක් තිබිලා නැද්ද? (නි)
ඇන්ටන් වීරසිංහ Wednesday, 19 December 2012 03:18 AM
මම වස්ගමු ගියේ නැහැ..!(නු)
වජිර Wednesday, 19 December 2012 03:32 AM
දැන් එතකොට ප්‍රශ්නේ හොරෙන් වස්ගමුවට ගිය එකද? (නි)
වජිරා රෝමය Wednesday, 19 December 2012 03:32 AM
දැං ප්‍රශ්ණය හොරෙන් වස්ගමු ගිය එකද? එතකොට හොරෙන් කරන අනිත් දේවල් රට විකුණන වගේ වැඩ අදාළ නැද්ද?(නු)