IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


හරිනි වෙනස් වෙන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ)

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු තීරණයක් නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

ආණ්ඩුව ඇතුළේ එවැනි අර්බුදයක් නැතැයිද ඔහු සඳහන් කළේය.

අගමැති ධූරය ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරන බවට උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය පට්ටපල් බොරුවක්  බව පැවසූ මහින්ද ජයසිංහ මහතා  ගම්මන්පිල ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක වුණේ කවදාදැයි  තමා නොදන්නා බවද  ප්‍රකාශ කළේය.



අදහස් (6)

හරිනි වෙනස් වෙන්නේ නෑ

Asela Tuesday, 12 August 2025 11:59 AM

මේ වැඩකට නැති පාලනය තුළ හරිනි හෝ ලාල් අගමැති වුණත් අපිට කමක් නැහැ. බොහෝ ප්‍රධාන තනතුරු දරන්නේ මේ රටට කිසිම යහපතක් කරන්න බැරි දැඩි මතධාරී වැඩකට නැති ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන්. රට රනිල් පාලනයෙන් ඔබ්බට ගමන් කර හෝ අඟලක්වත් ගොස් තිබුණේ නැහැ. ජීවන වියදම ඉහළයි, වැරදි කළමනාකරණය, මිනීමැරුම්, ඥාති සංග්‍රහය, ඉහළ මට්ටමකට. මේ මෝඩයන්ට බොරු කියන්නේ කොහොමද කියලා පුහුණුවක් විතරයි ලැබුණේ. මුළු ආණ්ඩුවම මෝඩයන්ගෙන් සහ වැඩකට නැති රූකඩවලින් පිරී තිබෙනවා.

:       59       26

chanaTuesday, 12 August 2025 12:27 PM

කියවන්නන් වාලෙ ඔහෙ කියවන් නැතුව රට ඉස්සරහට යන විදිය පිලිගන්න දැන්වත්. හොදම උදාහරණය ඕස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාරවරිය දීපු සහතිකෙ. තමුන් කැමැති පාලකයො පත් නොවුනා කියලා හිත රවට්ටගන් නැතුව

:       7       23

idr tharangaTuesday, 12 August 2025 01:55 PM

කලින් ආණ්ඩුවේ ජනාධිපතිගේ උපදේශක කෙනෙක් ඇටෙන්ඩන් . ජනාධිපති මේ රට පාලනය කරේ ඇටෙන්ඩන් කෙනෙක්ගෙන් උපදෙස් අරන්. ඊට අමතරව තවත් මෝඩ වන්දිභට්ට උපදේශකයෝ 90ක් ද කොහෙද කජ්ජට හිටියා. ඔවුන්ට වාහන දීමනා ඇතුලුව කෝටි ගාණක් කජ්ජා වියදම් කරා.

:       6       12

Sudda Tuesday, 12 August 2025 02:06 PM

ඔය වසන්ත සමරසින්හ නාටකයක්. එයාවයි, මහින්ද ජයසින්හයි, රන්ජන් ජයලාල්වයි අර හොර ලියවිලි හදලා ගොඩනැගිල්ලක් බදු දීපු වන්චාවට අහුවෙලා ඉන්න එකේ ඒකෙන් අනික් අයගෙ අවධානය වෙන අතකට ගන්න හරිනිගේ ඇද හොයනවා වගේ.

:       6       10

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 02:16 PM

හීන දැක්කට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කඩන්න බෙදන්න හෝ වට්ටන්න බැහැ. ඒ සඳහා මහන්සි වෙන දේශපාලන අනාථයන්ට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට කියන්න තියෙන්නේ කරුණාකරලා කරන්න පුළුවන් දෙයක් ගැන කල්පනා කරපල්ලා කියලා තමයි.

:       9       15

Saman Tuesday, 12 August 2025 03:49 PM

රටම විකුණලා ජනතාව බඩගින්නේ කියල විනාශ බංකොලොත් කරපු හොරුන්ට කඩේ යන එක දැන්වත් නවත්තලා දැනට සාර්ථකව රට ගොඩ දාගෙන යන අයට සහයක් දෙමු.

:       8       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 645 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17677 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site