ටිකට් නැතිව දුම්රියේ යන මගීන්ගෙන් ජුනි 1 වැනි දා සිට රුපියල් 3000 ක දඩයක් සහ ගමන් ගාස්තු මෙන් දෙගුණයක් අය කරන බව දුම්රිය වාණිජ අධිකාරි කියයි. මෙතෙක් අය කළ දඩය රුපියල් පන්සීයකින් වැඩිකර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.