ශ්රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පවත්වන තුරු ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය අත්හිටුවන ලෙස ඕස්ටේ‍්‍රලියාවේ හරිත පක්ෂය යෝජනාවක් කරයි. ඒ සඳහා උද්ඝෝෂණයක් කිරීමට ද යයි.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරිත පක්ෂයත් පිටපට ගහයි
දිනේශ් Tuesday, 20 September 2011 06:58 PM
ඔය ඉතින් වැඩ වරද්ද ගන්න තමා.. මෙල්බන් සිට
වයි. පී. රත්න Tuesday, 20 September 2011 07:18 PM
හරිත පක්‍ෂයේ වැඩ හරි ද?
අජිත් Tuesday, 20 September 2011 08:02 PM
සල්ලි වලට තමයි
ධර්ම ශ්‍රී Tuesday, 20 September 2011 08:07 PM
අපුරු වැඩේ
ජෝන් Wednesday, 21 September 2011 02:47 AM
දිනේශ් වගේ අයට බය වෙලා හරිත පක්ෂය යෝජනාව අකුලගනියි. වැරදි කරලා නැත්නම් පරීක්ෂණ කරනවට බය වෙන්නේ ඇයි? මෙල්බර්න් වලම සිට...
සුරේෂ් Wednesday, 21 September 2011 12:31 PM
අපේ ප්‍රශ්න වලට ඒ අය මැදිහත් වෙන්නේ ඇයි
ෂෙල්ටන් Wednesday, 21 September 2011 01:43 PM
රටක් තුළ සිවිල් යුද්ධයක් යන කළ අපෙ වැඩක් කියා හිතු මතේට වැඩ කරන්න පුළුවන් කාලයක් නොවෙයි දැන්.