ශී‍්‍ර ලංකා ‐ ඕස්ටේ‍්‍රලියා ටෙසට් තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වූ රංගන හේරත් අද කොළඹදී නිමාව දුටු තුන්වැනි ටෙස්ට් තරගයේදී ලකුණු 157 කට කඩුලූ හතක් දවාගනිමින් සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර පීටර් සිඞ්ල් දවාගනිමින් තමාගේ 100 වැනි ටෙස්ට් කඩුල්ලද දවාගත්තේය.
වසර 29 ක ශී‍්‍ර ලංකා ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ කඩුලූ 100 ක් දවාගත් පන්දු යවන්නන් සිටින්නේ සිවුදෙනකු පමණි. මුත්තයියා මුරලිරදරන් (800), චමින්ද වාස් (355) සහ ලසිත් මාලිංග (101) සෙසු පන්දු යවන්නන් තිදෙනා වන අතර ඔවුන් තිදෙනාම මේ වන විට ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගෙන ගොසිනි.
ඡායාරූපය : ශාන්ත රත්නායක
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හේරත් ටෙස්ට් කඩුලූ 100 යි
චින්තක සේනාරත්න Wednesday, 21 September 2011 12:49 PM
රංගන ඔබට අපගේ උණුසුම් සුබ පෑතුම්...!!!
දීපාල් ජයමාන්න Wednesday, 21 September 2011 03:05 PM
මලියදේව ආදීශිෂ්‍යයෙකු වශයෙන් ඔබ අපට ආඩම්බරයක් !!