IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හොරණට”ගල්පෝර”

ජාතික පොහොර සතිය වෙනුවෙන් ගොවීනට බෙදා දීමට ගෙන ආ යූරියා පොහොර මිටි හතරක කළුගල් තිබූ බව  එහි කාර්ය බාර නිලධාරිනී කාන්ති කරුණාතිලක  මහත්මිය කළුතර ගොවිජන සේවා කාර්යාලයට  පැමිණිලි කළාය.



අදහස් (0)

හොරණට”ගල්පෝර”

සූරියප්පෙරුම Thursday, 25 October 2012 03:01 PM

දැක්කා නේද ආශ්චර්යයක තරම? (නි)

:       0       0

සුරංජිත් Thursday, 25 October 2012 03:14 PM

මෙහෙම නැතිව මේවා සහන මිලට ලබා දෙන්න බැහැ.!(නු)

:       0       0

ලංකාපුත්‍ර Thursday, 25 October 2012 03:04 PM

නැතිව කොහොමද මේවා රැපියල් 1000ට ලබා දෙන්නෙ..? (නු)

:       0       0

රූපා Friday, 26 October 2012 09:59 AM

වගකිවයුත්තන්ගේ ඇස් හැරිය යුතු කාලයයි මේ (නි)

:       0       0

ෆාරු Thursday, 25 October 2012 03:13 PM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. (නි)

:       0       0

චූලක Thursday, 25 October 2012 03:15 PM

ආශ්චර්යයේ මහිමය! පොහොරත් ගල්වෙන යුගයකයි අපි මේ ජීවත් වෙන්නෙ. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 25 October 2012 03:35 PM

කවුද ගල් කළේ? (නි)

:       0       0

කීර්ති Thursday, 25 October 2012 03:30 PM

ගල් පොහොර හරි නිකන්නේ දෙන්නේ. ඉදිරියේදී ඕකත් නැතිවෙනවා. (නි)

:       0       0

නීලා Thursday, 25 October 2012 03:48 PM

ගල් සහ වැලි නැත්නම් කොහොමද පොහොර රුපියල් තුන්සිය පනහට දෙන්නෙ..(නු)

:       0       0

කුරුවිට Thursday, 25 October 2012 03:51 PM

නව සොයාගැනීම යූරියා පොහොරවලට කළුගල් දැම්මොත් පොහොරවල බර වැඩිවෙනවාලු..!(නු)

:       0       0

ප්‍රියන්ත Thursday, 25 October 2012 04:56 PM

කළුගලුත් පොහොරට වැඩිය ගණන් දැං..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 25 October 2012 04:56 PM

නැතිව රත්තරං දාන්නද කියන්නේ..?(නු)

:       0       0

දමිත් Thursday, 25 October 2012 05:16 PM

ඕවා ඔයතරම් ගණන් ගන්න එපා. ඔයිට වැඩිය ගොඩක් දේවල් තියෙනවා හිතන්න. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 25 October 2012 01:58 PM

ඒ දවස්වල පැමිණිලි කලේ හාල් වල ගල් එහෙමත් නැත්නම් වැලි කියලා.. දැං පොහොර වලත් ගල් තියෙනකොට හාල් වලට මොනවා නොදමාවිද? සල්ලි නිසා මිනිස්සු කරන සුනක වැඩ කොහෙන් කෙළවර වෙයිද?(නු)

:       0       0

ජයන්ත Friday, 26 October 2012 07:45 AM

ඔ‍හොමම දාන්න. එතකොට ඔහොමම පැළවෙයි. (නි)

:       0       0

නුවන් Thursday, 25 October 2012 06:09 PM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

චන්දිම Friday, 26 October 2012 08:04 AM

යූරියා පොහොර සමග කළුගල් පසට එක් කිරීමෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගතහැකි බව නව පර්යේෂණයක් මගින් හෙළිවී ඇත. (නි)

:       0       0

සරත් Thursday, 25 October 2012 02:16 PM

කුඩුකරලා දාන්න අමතක වෙලා..!(නු)

:       0       0

සුසන්ත Friday, 26 October 2012 08:23 AM

අලුත් යූරියා ජාතියක් වෙන්න ඇති. (නි)

:       0       0

සම්පත් Friday, 26 October 2012 08:25 AM

පොහොර වල ගල් හාල් වල ඩයි.... (නි)

:       0       0

වරුණ Thursday, 25 October 2012 02:21 PM

ආස්චර්ය. (ත)

:       0       0

රජිත් Thursday, 25 October 2012 02:40 PM

ආශ්චර්ය ලගදිම දැකගන්න පුළුවන් වෙයි.

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 October 2012 02:34 PM

ගල් ඔලු තියන මිනිස්සු ඉන්නකන් ඉදිරියටත් ගල්ම තමා හම්බවෙන්නෙ...(නු)

:       0       0

මනුජ Friday, 26 October 2012 09:06 AM

ගල් පොහොර හරි ලැබුනනෙ. තව ටික කාලයක් යනකොට ඒකත් නැතිවෙයිද ? (නි)

:       0       0

රන්ජිත් Monday, 28 November 2016 08:52 PM

පොහොර වලට ඒවා අවශ්‍යද දන්නෙ නැහැනේ

:       0       0

චින්තක Friday, 26 October 2012 09:26 AM

ආසනික් සහ කැඩිමියම් වලට වැඩිය කලුගල් හොදයි. (නි)

:       0       0

නන්දි Thursday, 25 October 2012 02:58 PM

ඕක ශය තරම් ගණන් ගන්න දෙයක්යෑ? ගල් ටික විසිකරලා පොහොර ටික තියාගන්නකෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site