වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් මැරුම් කෑ හය දෙනෙකුම ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ අය බව පොලීසිය කියයි. දෙහිවල කලුබෝවිල පදිංචි තිදෙනෙකුගේ අවසන් කටයුතු කලුබෝවිල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. දෙදෙනෙකුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී බදාදා සිදු කිරීමට නියමිතය. රත්මලානේ පදිංචිව සිටි සිරකරුවකුගේ සිරුර අද වන තුරු ඥාතීන් විසින් බාර නොගැනුනු බව කොළඹ රෝහල කියයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ
රුවන් Wednesday, 14 November 2012 12:52 AM
දේශපාලන වාසි නොතකා සතුටු වෙමු, දහස් ගණනක් පාතලයන්ගෙන් අඩුම තරමින් 27 ක් වත් මැරුණා නේද කියලා. සමහරු එහෙන් කෑගහනවා මැරුණු අයගේ පවුල් වලට වන්දි ගෙවන්න කියලා.අවුරුදු 15කින් ඔය චැපල් වාටුව සෝදිසි කරලා නැහැලු. සේරම පාතපාතලේ එවුන් ඉන්න වාට්ටුවක් එල්.ටී.ටී.ඊ. එකට ඇරෙන්න ඕකේ ඇතුලේ ඉන්න නිලධාරීන්ට සෝදිසි කරන්න පුලුවන්ද? (නි)
දයා සෞදි Tuesday, 13 November 2012 06:27 PM
කරපු අපරාද දිහා බැලුවාම මිනිය බාරගන්නවා තියා සංසාරෙ කොහෙදිවත් හුළගවත් වදින්න එපා කියලා පතලා තියෙද්දි..!(නු)
චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:30 PM
ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ ගල්කිස්සේ මුහුදුවෙරළේ ඉරිදට ගිහින් බලන්න කියලයි (ස)
කුමාර Tuesday, 13 November 2012 02:21 PM
මේවට මොනවද දන්නෙ නැහැ දෙන වන්දි මුදල් එහොම? (නි)
ඉන්දු Tuesday, 13 November 2012 07:19 PM
සමාජ පිළිල අඩු වෙන එක සතුටක්..!(නු)
අජිත් Tuesday, 13 November 2012 02:44 PM
අනිත් අය කොයි කොයි පැති වලද ? (ස)
වරුණ Tuesday, 13 November 2012 03:12 PM
ඒ පැත්තෙ නම් ඉතිං කුඩුම තමයි. (නි)
ටිකාරි Wednesday, 14 November 2012 09:40 AM
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ (ස)
ටිකිරි Wednesday, 14 November 2012 09:58 AM
හිරගෙදර කැරැල්ලෙන් මැරුම් කෑ හයක් ගල්කිස්සේ. මේකට කැරැල්ල කියන වචනය ගැල පෙන්නේ නෑ.. අපි දන්නවනේ වෙච්ච දේ (ස)
සිල්වා Tuesday, 13 November 2012 04:50 PM
මේ අයව එයාලගේ ගෙවල් වල අයටත් එපාවෙලා ඇති. (නි)
පනාගොඩ Tuesday, 13 November 2012 05:05 PM
අපරාදේ. තව කිහිප දෙනෙක්වත් ඉවර කරන්නනේ තිබුණේ. (නි)
පද්මි Thursday, 15 November 2012 11:23 AM
තරුණ දරුවෝ ඉන්න දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා . (ස)
නිශාන්ත Tuesday, 13 November 2012 05:30 PM
දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ. (නි)