IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘හයිබ්‍රිඩ්‘ ව්‍යවස්ථාවට රතු අත එසැවෙයි

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පවතින හයිබ්‍රිඩ් ව්‍යවස්ථාව පැත්තකට දමා අපේම වූ අලුත් ව්‍යවස්ථාවකට යාම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.

ඔහු එසේ කීවේ ව්‍යවස්ථාවට සහාය පළ කරන බව සඳහන් කරමින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීවේය.

IMG_4364



අදහස් (0)

‘හයිබ්‍රිඩ්‘ ව්‍යවස්ථාවට රතු අත එසැවෙයි

සඳලි Tuesday, 28 April 2015 03:20 AM

හානේ.! ඉක්මණට මැතිවරණයක් තියන්ඩකෝ. එතකොට කරන දේ අපි දන්නවා. (බ)

:       0       0

පෙරේරා Tuesday, 28 April 2015 04:23 AM

ඕක හොඳ නැහැ කියා කියා කාලයක් තිස්සේ කෑ ගගහ ඉඳල දැන් අයින් කරන්න හදනකොට ඒකෙ හොඳ දකින්න අරගෙන වගෙයි (බ)

:       0       0

සමන්ති Monday, 27 April 2015 12:41 PM

ඉන්දික,ඇයි ටෙලිකොම් සභාපතිකම මල්ලි කෙනෙකුට කියල කියන්නේ? ඇයි ඔහු රාජ්‍ය දැව සංස්ථාවෙන් ඉවත් කලේ මෛත්‍රී ආණ්ඩුවෙන් ඉවත්වූ දවසේ බලෙන් නේද ? ඔබට අමතකද? කතරගම බස්නායක නිලමේ (තාවකාලික ) ඉස්සර හිටපු කෙනෙක් බව දන්නේ නැත්ද ? (ස)

:       0       0

ශිරන්ති Monday, 27 April 2015 08:38 AM

යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි ;ඔහොම ඉන්නකෝ රස්සා නැති පක්ෂ නායකයන්ගේ ගොඩට අපි එවනවා තව කීප දෙනෙක්ව මේ ජන්දයෙන් පසුව. (බ)

:       0       0

ප්‍රියංග Tuesday, 28 April 2015 05:37 AM

සම්පත් ,ටෙලිකොම් සභාපතිකම දීලා තියෙන්නේ උගත්කමට මිසක් දේශපාලන බලපුලුවන්කාරකමට නොවෙයි (නි)

:       0       0

දුමින්ද Monday, 27 April 2015 08:42 AM

19 සියලු රෝග නිවාරණ නොවේද (බ)

:       0       0

ප්‍රියංග Tuesday, 28 April 2015 07:02 AM

සමන්ති ඔය හරියටම හරි.(හේ)

:       0       0

බංඩාර Monday, 27 April 2015 10:08 AM

ඔබතුමාලා දැන් දේශපාලනේ කරා ඇති දැන් ගෙදරට වෙලා බණක් දහමක් අදහගෙන යන තැනකට අරගෙන යන්න පින් එකතුකර ගන්න. ඔබතුමාලා කියන දේ දැන් අහන්න කෙනෙක් නැහැ (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 27 April 2015 10:17 AM

හිටපු ජනපති තුමා පවුල් වාදය රජ කරවීම සඳහා යොදාගත් විදායක ව්‍යවස්තාවේ ජනපති බලතල අඩු කිරීමට, එම ව්‍යවස්ථාවෙන්ම බලයට පැමිණි වර්තමාන ජනපති තුමා උත්සාහ කරද්දී මේ ගොල්ල නොයෙකුත් දේශපාලන බන දේශනා කරනවා. මෙහෙමත් දේශපාලන බබාල ටිකක්. කොහොම හරි බලන්නේ ලැබුණු මන්ත්‍රීකම් රැක ගැනීමට.(නදී)

:       0       0

මාර්ටින් Monday, 27 April 2015 10:27 AM

දැන් වගේ ඇහැරිලා තියෙන්නේ, කම්මලේ හිටපු බල්ලෝ වගේ හෙන ගැහුවත් මෙයාලට ගානක් නෑ (බ)

:       0       0

සම්පත් Monday, 27 April 2015 10:58 AM

දැන් ජනාධිපතිගෙ පවුල් වාදය නැද්ද. පවුලෙ හැමොටම දීලනෙ කතරගම බස්නායක කමත් දීල නේද එක්කෙනෙකුට (බ)

:       0       0

ඉන්දික Monday, 27 April 2015 11:59 AM

සම්පත්, ඇයි ටෙලිකොම් සභාපතිකම. එකත් මල්ලි කෙනෙකුට ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site