IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හැම කන්තෝරුවකටම ඇඟිල්ල අනිවාර්යයි

(සුජිත් හේවාජුලිගේ)

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකනු යන්ත්‍ර සවි කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න  මහතා පැවසීය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර දැනටමත් පිහිටුවා ඇති බව  ඔහු සඳහන් කළේය. සේවයට වාර්තා කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා කීය.



 

 



අදහස් (3)

හැම කන්තෝරුවකටම ඇඟිල්ල අනිවාර්යයි

maalaka Friday, 29 August 2025 12:02 PM

ඉතාමත් සතුටුයි.

:       1       6

පිටිගල මිලානෝ Friday, 29 August 2025 12:57 PM

ඇගිල්ල දානකොට කෙදිරිගාන්න එපා... අර තැපැල් කට්ටිය වගේ…

:       1       5

SaraFriday, 29 August 2025 03:24 PM

කෙදිරි ගාපු අය තමා දැන් බලයේ ඉන්නේ.

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16943 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site