2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හම්බන්තොට පුරපති පොලීසියට බාර වේ
ලියොන් ගුනවර්දන Monday, 22 December 2014 12:04 PM
මහජන සේවයට පැමිණ මැරකම් කරන මෙවැන්නන් වහාම තම ධූරයෙන් පහකළ යුතුය.(හේ)
හෆීල් Monday, 22 December 2014 05:31 PM
අනේ පව්! තාම පොඩි ළමයෙක් වගෙයි. (නි)
ගමේ එකා Tuesday, 23 December 2014 05:28 AM
අවුලක් නෑ තව ටික දවසයි නේ දින්නොත් පාර්ලිමේන්තුවටම ගනීවි. ඕකත් එක්තරා විදියක සුදුසුකමක් නේ මේ ආණ්ඩුවට. (ස)
ගමේ එකා Tuesday, 23 December 2014 05:30 AM
පැරදුනොත් ඉතින් සෙල්ලම් පිස්තෝල සෙල්ලම ලෙල්ලම වේවි. (ස)
රත්නායක Monday, 22 December 2014 05:55 PM
නලින් ඔයා කියපු දේ කරන්න ඕන ඒත් රටෙි පාට එයාලාගේ (අ)
රොෂාන් කුමාර Tuesday, 23 December 2014 05:41 AM
යහපාලනය (නදී)
පුෂ්පසිරි අල්විස් Monday, 22 December 2014 06:20 PM
අලුත් ආණ්ඩුව යටතේ ඔබව සෙල්ලම් පිස්තෝල පෙන්වන්න රැගෙන ගොස් මකා දමන්ට පුළුවන්. පොඩ්ඩක් පරිස්සමින් ඉන්න (නදී)
පද්මිණී Monday, 22 December 2014 12:58 PM
ඇරියස් තියෙනවා නේද? (නදී)
නන්දන Tuesday, 23 December 2014 06:47 AM
මෙයා නිකන් ගෙදර යනවා වගේනේ හිරේ යන්නේ (නදී)
දසුන් Monday, 22 December 2014 01:06 PM
පව් අහිංසක පොඩි එකා. තාම සෙල්ලන් කරන වයසනේ. (අ)
සරත් Tuesday, 23 December 2014 06:51 AM
මේගොල්ලන් මෙච්චර නටන්නේ කව්රු හින්දද ? (නදී)
සරත් Monday, 22 December 2014 01:36 PM
මෙයාගේ පිස්තොලේ කෝ ? ඒක අත් අඩංගුවට ගන්නේ නැද්ද ? (නදී)
ප්‍රශීන් Monday, 22 December 2014 01:46 PM
රට යන්නේ මොන පාරේ - ඇමති පුතුන් යන පාරේ..(නදී)
ලසන්ත Monday, 22 December 2014 02:18 PM
යට ගිය ඒවා කෝ (නදී)
ටුආන් Tuesday, 23 December 2014 01:57 AM
නුසුදුසු තැන්වලට නුසුදුස්සන් පත්වීම නිසා රට අරාජික වී ඇත (නි)
නලින් Monday, 22 December 2014 03:03 PM
හංගපු තුවක්කු පෙන්නන්න එක්කන් යන්න ඕන මිනිහෙක් ඔය (අ)
ප්‍රනාන්දු Monday, 22 December 2014 04:04 PM
මූණ බැලුවම පේනවා දැන් නම් ඉන්නේ මරු විකල්ලෙන් කියලා. ඔහොම යං, ඔහොම යං. (නදී)
ශ්‍රී නාත් Tuesday, 23 December 2014 03:59 AM
මේවා ඡන්ද කාලෙට විතරක් ජනතා විශ්වාසය ඇතිකරගන්න කරන දේවල්. ඡන්දෙ ඉවරුනහම එලියට ඇවිත් පුරුදු පිඩනයම එල්ල කරනවා (නදී)
ගමගේ මෙස්සිනා - ඉතාලිය Monday, 22 December 2014 04:49 PM
මේ වගේ මිනිස්සු හින්ද තමා ජනාදිපතිතුමා මෙච්චර අපහසුතාවයකට පත් උනේ. (නදී)
අජිත් කරුණාරත්න Monday, 22 December 2014 04:55 PM
එනකොට එදා වගේ පිස්තෝලේ දික් කරගෙන නේ එන්න තිබුනේ.(නදී)