IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හම්බන්තොට ගිවිසුමට සෙනසුරාදා අත්සන් කෙරේ

(මහින්ද නිශ්ශංක)

හම්බන්තොට වරාය චීන මර්චන්ට සමාගට අවුරුදු 99කට බදු දීමේ ගිවිසුම ලබන 29 වැනිදා අත්සන් කරන බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම සඳහා ඉදිරිපත් කෙරුණු කැබිනට් යෝජනාවට අද (25) කැබිනට් අනුමැතිය හිමිවූ බව ද සමරසිංහ මහතා පවසයි.

අද(25) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ මෙම ගිවිසුම හෙට (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ලබන 28 වැනි දා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන බවත් අමාත්‍යවරයා කීය.

වරායේ පරිපාලන හා වාණිජ කටයුතු සිදු කෙරීමට සමාගම් දෙකක් පිහිටුවනු ඇතැයි මීට පෙර වාර්තා විය.
 
පරිපාලන මෙහෙයුම් සඳහා වූ සමාගෙම් බහුතර කොටස් ශ්‍රී ලංකා පාර්ශවයට පැවරී ඇතැයි ද ඒ මහතා පවසයි.
කෙසේ නමුත් වාණිජ මෙහෙයුම් කටයුතු සඳහා වූ සමාගමේ බහුතර කොටස් චීන සමාගමට හිමිවනු ඇත.



අදහස් (2)

හම්බන්තොට ගිවිසුමට සෙනසුරාදා අත්සන් කෙරේ

[email protected] Tuesday, 25 July 2017 12:38 PM

ලාබ ලැබෙන පැත්ත චීනෙට නඩත්තුව ශ්‍රී ලංකාවට... මෙහෙම ගිවිසුම් අත්සන් කරන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑනේ..

:       164       240

lalith Tuesday, 25 July 2017 12:57 PM

වරාය චීනයට බදු දී ලැබෙන බිලියනයෙන් කරන්නට බලාපොරොත්තු වෙන වැඩ. 1. වෙඩි නොවදින අධි සුඛෝපභෝගී රථ - (බදු රහිත) ---- 225 යි. 2. මන්ත්‍රීවරු 225 දෙනාට විදේශ අධ්‍යයන චාරිකා සඳහා එක්කෙනෙකුට මිලියන 25 බැගින් --- මිලියන 5625 යි. එතකොට වරායට ගත්තු ණය ගෙවන්න ඉතුරුවක් නැහැ.

:       0       148

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site