වීරවිල යුද හමුදා කඳවුරේ වෙඩි බෙහෙත් ගබඩාව දෙසින් අද සවස 4.20 වන විටත් පිපිරුම් හඬ ඇසිණි. ආරම්භක පිපිරීමත් සමග ප‍්‍රදේශයේ ගොඩනැගිලි හෙල්ලූම් කෑ බව අවට වැසියෝ කිහිප දෙනෙක් කීහ.යුද හමුදාවේ පතුරොම් හා වෙඩි බෙහෙත් ගබඩාව පිපිරී සෙබළකු තුවාල ලබා ඇතැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි පවසයි. ”තාමත් පිපිරීම් සිදුවෙනවා” යැයි බි‍්‍රගේඩියර් හපුආරච්චි අද (26) පස්වරු 4.30ට පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හමුදා වෙඩි බෙහෙත් ගබඩාව පුපුරයි
ඉන්දික Tuesday, 27 September 2011 05:53 PM
හරි භායානකයි කවුද වග කියන්න ඕනෑ