(පාලිත ආරියවංශ )
ලුණුගල, බටාවත්තේදී කළ සෝදිසි මෙහෙයුමකදී නාවික හා යුද හමුදා නිලඇදුම් රෙදි 3ක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඌව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය.
සැකකරුගේ නිවස සෝදිසියට ලක්කිරීමේදි මෙම රෙදිවලට අමතරව විදේශ ගමන් බලපත් 18 ක් සහ ජාතික හැදුනුම්පත් 7 ක්ද සොයාගෙන තිබේ.
සුලෙයිමන් සියාරක් අලි නැමති 41 හැවිරිදි මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් පවතී.
පොලිස් විශේෂ කාර්ය බළකාය හා ලුණුගල පොලිසිය විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.
2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1618
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදා නිල ඇඳුම් රෙදි සමඟ අයෙක් අත්අඩංගුවට
sirimal Monday, 29 April 2019 01:35 PM
මීළඟ ප්‍රහාර "හමුදා නිල ඇඳුමෙන් සැරසුන පිරිසක් සහ සුදු ඇඳගත් කාන්තාවන් පිරිසක්" අතින් සිදුවීමට ඉඩ ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ මොහොතේ අඬ දබර කර ගන්නේ නැතිව සියලුම දෙනා ඉතාමත් සීරුවෙන් සිටිය යුතු බවයි කියන්නට ඇත්තේ.