IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හැමදාම නෑ :හැමතැනම නෑ

ශ්‍රී ලංකාව අවට මුහුද ආසන්නයේ දැකිය හැකි කුසඇලි සයුරු උකුස්සකු (වයිට් බෙලීඩ් සී ඊගල්)  විල්පත්තුව මහ පතැස්සේදී  සති අන්තයේදි ඡායාරූපගත කිරීමට කොළඹ සම්පත් බැංකුවේ සුපිරි ශාඛා කළමණාකරු ජනක සේනාරත්න  සමත් විය. මුහුද ආශ්‍රිත ප්‍රදේශවල වාසය කරන මේ උකුස්සන් රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රිතව ද සිය ගොදුරු සොයා සැරිසරන බව පරිසරවේදීහු කියති.

unnamed

 

 

 

 

 

 

 



අදහස් (0)

හැමදාම නෑ :හැමතැනම නෑ

අමිල Tuesday, 14 October 2014 04:26 AM

මෙයාව මටත් හමුවුණා. https://www.facebook.com/amila.p.bandara/photos_all (නි)

:       0       0

ගුණවතී Tuesday, 14 October 2014 05:06 AM

දක්ෂ ඡායාරූප කරණයක්.(හේ)

:       0       0

අරුණ Monday, 13 October 2014 01:09 PM

මෙයාගේ ප්‍රමාණය ගැන දැනගන්න කැමතියි (නි)

:       0       0

නිහාල් Monday, 13 October 2014 01:36 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

නදීකා Tuesday, 14 October 2014 06:34 AM

ගොඩක් ලස්සන ඡායාරූපයක්.(හේ)

:       0       0

රූපවතී Monday, 13 October 2014 02:03 PM

මම අඳින චිත්‍ර වලින් අඳින්න ආසම උකුස්සා. මෙයාවත් මම මේ විදියටම අඳිනවා. ස්තූතියි ඡායාරූපයට! (නි)

:       0       0

දුල්ලෑව Monday, 13 October 2014 06:48 AM

එසැණට ස්තුතියි! (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 13 October 2014 06:48 AM

ජීවිතයේ ප්‍රථම වතාවට මෙම උකුස්සා ඡායාරූපයකින් හෝ දැකගන්න ලැබුනේ එසැණ නිසයි (නි)

:       0       0

කුමාර Monday, 13 October 2014 06:50 AM

එහෙනම් අර අපේ සමහර දේශපාලකයින් කියන්නේ උකුස්සෝ දකින්න අමාරුයි කියලා (නි)

:       0       0

මාධව Monday, 13 October 2014 07:31 AM

හොයනකොට වැඩි විස්තර ලැබුනා. http://www.wilpattu.com/species-WhitebelliedSeaEagle-135 (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 13 October 2014 07:39 AM

නියම පින්තූරයක් (දිල්)

:       0       0

සෑම් Monday, 13 October 2014 08:31 AM

ලස්සන කුරුල්ලෙක්, ඒ වගේම දක්ෂ කැමරාකරණයක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site