IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හෝමාගම උප සභාපති බාර වේ

දන්සැල් සංවිධායකවරයෙකුට පහර දුන්නැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉන්දික කෝරලගේ අද පොලිසියට බාර විය.

ඔහු අද අධිකරණයට ඉදිරිපති කිරීමට නියමිතය. 



අදහස් (0)

හෝමාගම උප සභාපති බාර වේ

උපුල් Wednesday, 18 June 2014 09:17 AM

එයත් අලුතින් පිහිටවපු වැලිකඩ ප්‍රාදේශිය සභාවට තේරී පත් උනොත් හොඳා. ජනතාවට කරන ලොකුම සේවය එ්ක තමා (නදී)

:       0       0

නලින්-ඩුබායි Wednesday, 18 June 2014 09:20 AM

දැන් ලංකාවේ ෆිල්ම් හෝල් වල ෆිල්ම් පෙන්නන්නේ නැහැ. ඔක්කොම නැගී එන නළුවෝ ඉන්නේ ප්‍රාදේශීය සභාවල. (නදී)

:       0       0

සමාධි Wednesday, 18 June 2014 09:45 AM

අපේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා. හැම එකටම ගහ ගන්නවා. කතා බහ කරලා ප්‍රශ්න බේරගන්න දන්නේ නැහැ. මුලින්ම කට්ටියට කියල දෙන්න ඕනේ ඒක. දනය බලය ලැබුනම මිනිස්සු වෙනස් වෙනවා. (නදී)

:       0       0

භානු Wednesday, 18 June 2014 10:40 AM

හෝමාගම පැත්තේ ගෙවල් වල බත් මුට්ටිය කවුරු හරි පස්ස දොරෙන් රිංගලා උස්සාගෙන ගිහින් තිබුනොත් දැන් දන්නවානේ කවුද කියලා. ! (නදී)

:       0       0

ජයන්ත Wednesday, 18 June 2014 10:51 AM

අපරාදේ කියන්න බැහැ මේතුමා ගේ පුත්‍ර රත්නයටත් දේශපාලනයට එන්න ඕන තරම් සුදුසුකම් තියනවා. පස්සා දොරෙන් රිංගලා දන්සැල විවෘර්ත කලේ ඒකනේ. ඒ මදිවට ගෙදර ගිහින් තාත්තාවත් කුලප්පු කළා. දැන්මම නොම්මර එකේ මැර දේශපාලුවෙක් වෙන අංකුර ලක්ෂණ තියනවා. (නදී)

:       0       0

දිලු Wednesday, 18 June 2014 11:22 AM

ඔය අරගෙන ගියේ සෙල්ලම් ටී 56 ක් නේ .(නදී)

:       0       0

ඇසළ Wednesday, 18 June 2014 11:24 AM

දේශ පාලුවෝ, පලා බබ්බු කියන්නේ බලෙන් පිනට කන්න උපන් ජාතියක්. හිගන්නෝ කියන්නේ නැති බැරි කමට ඉල්ලන් කන මිනිසුන්ට. සෙල්ලම් ටී 56 පොලිසියට බාර දුන්නද දන්නේ නැහැ. නැත්තම් එ්ක හොයන්න එක්ක යන්න පුළුවන්. එතකොට නඩුව කල් අරින්නේ නැතුව විසදෙනවා.(නදී)

:       0       0

ගුණේ Wednesday, 18 June 2014 12:35 PM

මේ දෙදෙනාම එකම පාසැලේ. පහර කෑ ලලිත් කුමාර හොඳට ඉගෙනගෙන ගුවන් හමුදාවේ නිත්‍ය සේවයෙන් ඉවත් උන විනයක් ඇති කෙනෙක්. උප සභාපති වැඩිදුර අධ්‍යාපනයක් නැතිව මුදල් නිසා ඡන්ද ලබාගෙන සභාවට ආ කෙනෙක්. (නදී)

:       0       0

පොල් Wednesday, 18 June 2014 12:47 PM

මෙතන දීත් කියන්න තියෙන්නේ එකම දේ තමා , තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කල යුතුයි . කවුරු කොහොම කිව්වත් තාම ලංකවේ පොලිසිය ගැන අපට විශ්වාසයක් තබා ගත හැකිය. අනෙක් බොහෝ රට වලට සාපේක්ෂව. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site